අද ජනවාරි 08

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    මහින්දව එළවපු එක ගැන සතුටු වන අතර පිං පොං රනිලගෙයි, පඹ සිරාගෙ කෙරුවාව ගැනයි දුක් වෙන දවස.


    JollyRoger.gif

     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මහින්දව එළවපු එක ගැන සතුටු වන අතර පිං පොං රනිලගෙයි, පඹ සිරාගෙ කෙරුවාව ගැනයි දුක් වෙන දවස.




    Mahinda elawapu eka gana nam kisidu dukak na, apu unge performance ganath sathutak na. thats the truth mate.​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    මහින්දව එළවපු එක ගැන සතුටු වන අතර පිං පොං රනිලගෙයි, පඹ සිරාගෙ කෙරුවාව ගැනයි දුක් වෙන දවස.

    :yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ගං කබර පල් හොරු රැලකින් රට බේරාගෙන එයිට වඩා ටිකක් චාටර් සෙට් එකකට රට බාර දීපු ලස්සන දවස
     
    • Like
    Reactions: Capital_M

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ada govi putha raja wela janathawata kanna nethiwechcha dawasa.

    Ada niwata niyalu palakayek jathiya pawadun dawasa.

    Ada ratata biliyana gananak padu kala dawasa.

    Ada rate anagathaya vinasa karapu dawasa

    Ada janathawa iguru deela miris gaththa dawasa.
     
    Last edited: