Asiri central to Maharagama

thomian

Well-known member
  • May 20, 2011
    12,170
    16,972
    113
    මචන් Asiri central hospital එකේ ඉඳල මහරගම ට ඉක්මනින් ම එන්න පුළුවන් bus route එක මොකක් ද ?
     
    • Like
    Reactions: JokerFan

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    පුංචි බොරැල්ලට ඇවිල්ල එතනින් 176 අරන් නුගේගොඩින් බැහැල 138 :yes::yes:
     
    • Like
    Reactions: thomian