2018 MH55S STINGRAY X STYLE FACTORY ORDERED UNITS

creed1

Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    2018 MH55S STINGRAY X STYLE FACTORY ORDERED UNITS

    SEAT BELT : 2018 ( NOT REGISTERED 2018)

    වෙන්කරවා ගැනීමට කැමති අය පමණක් අමතන්න .

    මිල :: ගාන දැම්මාම අමාරු අය ඉන්නවානේ . කෝල් එකක් දියන් මචන් :)

    දැන් උබලට CREED අයියටම LC දාන්න පුළුවන්. වාහන ගන්නවානම් එක බැගින් ගන්නේ නැතිව සෙට් වෙලා එක LC එකකට දාන්න . විස්තර පැහැදිලිවම කියන්නම් අවශ්‍ය අය පමණක් කෝල් කරන්න.

    ලීසිං ගන්න පුළුවන්. CREED අයියා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා එකේ විදියට ගෙන්වා ගන්නත් පුළුවන්.

    මෙන්න ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1831737
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල.... :cool: මෙහේ වැඩ කරන උන් දෙන්නෙක්ට වැගන් ආර් ඕන වෙලා මම උඹව කන්ටැක් කරන්න කිව්වා... කාගෙද එකෙක්ගෙ කතාවක් අහලා වෙන එකෙක්ගෙන් ගන්න සෙට් වෙලා.. ඇඩ්වාන්ස් එකක දීලා ලක්ශ දෙකක්... තාම එල් සී ඕපන් කරලා නෑල්ලු වාහනේ ෆැකටරියෙන් එලියට ඇවිල්ලා නෑ කියලා.. චැසි නම්බර් නෑල්ලු තාම..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    CREED අයියේ අපි FACTORY ORDER කරලා වහනයක් ගෙන්නගන්නකොට , ඇත්තටම අපිට ලැබෙන්නේ original වහනයක්මද ? නැතිනම් හැප්පිලා repeyar කරපු මීටර් කරකවපු වහනයක්ද කියලා හොයාගන්නේ කොහොමද ?

    FACTORY ORDE කරා කියලා අපිට දෙන documents , original documents ද කියලා හොයාගන්නේ කොහොමද ?

    FACTORY ORDER කරන වහන auction දාලද ගේන්නේ ?
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    :confused: