ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    apahu awada :lol::lol:

    ආහ් පල් හොරාහ් කොහොමෙයි...තාමත් මේක කෝඩින් කරේ ලකාවෙ උබේ ඩිවලපර්ලමයි නේද??? blessing 3A එක එහෙම නෙමේනෙ??? :rofl::rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    higana wesige putha dan maru kiyo nawa. :rofl: kiyanna deyak ne ne. anukampa karanawa tho wage apathayanta.

    Ape EA eka IC market lab testing walata api dunna. ada mail ekak thibba success rate eka 92% kiyala. certificate eka man meke dawanawa awaman. IC market kiyanne mokakda kawda kiyala okkomala dannawa. un me blessing eke copy ekak nedda kiyala hoya ganna beri baba la neme. anika unge LAP test kiyanne e golange special test walin pass wenna ona.

    ada apu confirmation E-mail eka. Certificate eka awa gaman danawa.

    1tdVnOY.png

    prashna thiyena ayata - Alexandros Demetriou kiyala name ekak thiyenawa. IC market inne. prashnayak thiyenawanam contact karala ahapan

    Warning - esrozan kiyanne IC market ekata wada denumak thiyena kenek. hena porak ee . eya dannawa okkoma. :rofl: paw ban apathaya. thread eka bump karala mata loku sup ehekuth denawa hebai :P
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මම ගාව දැනට ස්කීන් රෙකෝඩර් සොෆ්ට්වෙයා එකක් නැ හෙට උදේ වැඩ..:yes: රෑ වෙද්දි ඔක්කොම සෙල්ලම් ඉවර කරනව...එතකන් ඉවසල ඉදපල්ල...;)
    ස්ක්‍රීන් රෙකෝඩර් දානව නම් පරිස්සමෙන් දාන්න, අලුතෙන් එන සමහර සොෆ්ට්වෙයා වල වයිරස් පිරිලා. camstudio.org එක තමා විශ්වාස කරන පුළුවන් නොමිලේ දෙන එක
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    higana wesige putha dan maru kiyo nawa. :rofl: kiyanna deyak ne ne. anukampa karanawa tho wage apathayanta.

    Ape EA eka IC market lab testing walata api dunna. ada mail ekak thibba success rate eka 92% kiyala. certificate eka man meke dawanawa awaman. IC market kiyanne mokakda kawda kiyala okkomala dannawa. un me blessing eke copy ekak nedda kiyala hoya ganna beri baba la neme. anika unge LAP test kiyanne e golange special test walin pass wenna ona.

    ada apu confirmation E-mail eka. Certificate eka awa gaman danawa.

    prashna thiyena ayata - Alexandros Demetriou kiyala name ekak thiyenawa. IC market inne. prashnayak thiyenawanam contact karala ahapan

    Warning - esrozan kiyanne IC market ekata wada denumak thiyena kenek. hena porak ee . eya dannawa okkoma. :rofl: paw ban apathaya. thread eka bump karala mata loku sup ehekuth denawa hebai :P
    Sirawata banala unath thread eka bump වෙනවානේ බන්...... සුපිරි machan keep it up... :D:D:P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    හරි දැන් උඹල ඔය නටන්නෙ blessing එක මගදි හිරවෙනව කියලනෙ. මම ඒක හැදුව. දැන් මේ වර්ෂන් එක රන් කරල වීඩියෝ එකක් හදල දාපන්කො. දාල ලොස් වෙනවද, ප්‍රොෆිට් වෙනවද කියපන්කො :P
     
    Attachments

    • Blessing_v3.9.6.09_hasithayad.zip
      31.1 KB · Views: 101

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    higana wesige putha dan maru kiyo nawa. :rofl: kiyanna deyak ne ne. anukampa karanawa tho wage apathayanta.

    Ape EA eka IC market lab testing walata api dunna. ada mail ekak thibba success rate eka 92% kiyala. certificate eka man meke dawanawa awaman. IC market kiyanne mokakda kawda kiyala okkomala dannawa. un me blessing eke copy ekak nedda kiyala hoya ganna beri baba la neme. anika unge LAP test kiyanne e golange special test walin pass wenna ona.

    ada apu confirmation E-mail eka. Certificate eka awa gaman danawa.

    1tdVnOY.png

    prashna thiyena ayata - Alexandros Demetriou kiyala name ekak thiyenawa. IC market inne. prashnayak thiyenawanam contact karala ahapan

    Warning - esrozan kiyanne IC market ekata wada denumak thiyena kenek. hena porak ee . eya dannawa okkoma. :rofl: paw ban apathaya. thread eka bump karala mata loku sup ehekuth denawa hebai :P

    දැන් මේ ඊමේල් එක ඇවිල්ල තියෙන්නෙ කාටද? උඹේ නම රොබ් ද? දැන් උඹ මේ ටෙස්ට් එකට යැව්වෙ උඹ කියන EA එකමද කියල කොහොමද කියන්නෙ? වෙන එකක result එකක් පෙන්නනත් පුලුවන්නේ. මොනවද මේ අදාල නැති ඒව දාන්නෙ. උඹට පිස්සුද? :rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    @BlueBat

    මචං මම දැන් කලින් පිටු හතර පහක ඉදන් මේකේ යන වලිය බලං උන්නා.. මේක බොහොම ලෙසියන් සොල්ව් කරන්න පුළුවන් ගැටළුවක් .. මට තේරෙන්නේ නැ ඇයි උබ මේක මෙච්චර අදින්නේ කියල.. එක්කෝ ෆීල්ඩ් එකට උබ අලුත් නිසා..:rolleyes::rolleyes: ෆිලිඩ් එකට අලුත් කියලා මට තේරුනේ මම කලින් අහපු දේවල් වලට උබ දීපු උත්තර එක්ක.. :yes:

    මම දැක්කා කලින් කොමන්ට් වල උබත්, තව කිහිප දෙනෙකුත් කියලා තිබබා mt4 strategy ටෙස්ටර් එකෙන් හිස්ට්‍රි එකක් ටෙස්ට් කරලා දැම්මා නම් හරි කියලා.. අවන්කවම කියන්නේ මචං mt4 strategy ටෙස්ටර් එක totally bullshit...:dull::no: උබට නෙමෙ කාටවත් එකෙන් හොයන්න බැ රොබෝට් හොදද නරකද කියලා බන්.. එහෙම කවුරු හරි කියනවා නම් ඒ උන්ගේ තියෙන forex සහ රොබෝට් දැනුම අඩු කම.

    මම උබට කියන්නේ මේකට දෙන්න පුළුවන් සරල සහ ලේසිම ආන්සර් එක තමා හිස්ටරි රිසාල්ට්. මම බයර් එකෙන්ක් නම් උබගේ අකවුන්ට් එක දිහා බලල ලොවෙත් උබට සල්ලී දන්නේ නෑ.. හේතුව ubage තාම හිස්ටරි නෑ.. මාස 2ක් වත් රොබෝට් result නෑ.. මට ඕන කමක් තිබ්බා නම් ඉන්වෙස්ට් කරන්න මම ඉල්ලන්නේ ඕල්ඩ් රියල් හිස්ට්‍රි එකක් රොබට් ගෙන්.

    එකට උබගේ යාළුවගේ එකවුන්ට් එක උබට ලේසියෙන් යුස් කරන්න පුළුවන්.. myfxbook හෝ එවැනි ඕනෑම tracking site එකක් යුස් කරලා උබට අවශ්‍ය දේවල් ලොක් කරලා ලස්සනට විනිවිධ බාවයකින් මෙ වැඩේ කරන්න පුළුවන්. උබ කරන්නේ බිස්නස් එකක් නම් එක ප්රෝෆෙසනල් විදියට ලස්සනට කරන්න පුළුවන් බන්. :yes:

    මම උබ නම්, කරනේ ඔය process එක. screen ෂොට් ගහල කාටවත් පෙන්නන්න යන්නේ නැ.. රොබෝට් ගැන , කොඩින් ගැන,parallel රෝබෝට්ස් ලා ගැන මම කාටවත් උත්තර දෙන්නේත් නෑ.. :D කිසියම ලැබ් එකකට කොඩින් එක දෙන්නෙත් නෑ..

    මට ඉන්වෙට්ස් කරන්න අදහසක් තියෙ නම් මම අඩුම බලං ඉන්නවා පෙබරවාරි ඉවර වෙනකන් වත් උබගේ 500$ එක දිහා.. :yes: අඩු ගානේ එතකොට මාස 3ක් වත් හිස්ට්‍රි එකක් හැදිලා..

    මගේ අදහස කිව්වේ උබට හොද විදියක් මොකක් ද දන්නේ නෑ ඉතින් මං

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa

    Bluebat menna wadagath idea ekak.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් මේ ඊමේල් එක ඇවිල්ල තියෙන්නෙ කාටද? උඹේ නම රොබ් ද? දැන් උඹ මේ ටෙස්ට් එකට යැව්වෙ උඹ කියන EA එකමද කියල කොහොමද කියන්නෙ? වෙන එකක result එකක් පෙන්නනත් පුලුවන්නේ. මොනවද මේ අදාල නැති ඒව දාන්නෙ. උඹට පිස්සුද? :rofl:

    nama thiyenna ona siripala gunapala wageda :rofl: ubai mai danna lankawe nam. LAB test karanna gewanna ona bola free neme. wena EA ekak ape namin unta yawala methna blessing eka post karanna uba hithuwada apith erozan mandaya wage kiyala. IC market api karanne. e gollo ape EA eka certified karana eka adala nedda kiyala oluwak thiyena ona kenekta therenawa.

    @BlueBat

    මචං මම දැන් කලින් පිටු හතර පහක ඉදන් මේකේ යන වලිය බලං උන්නා.. මේක බොහොම ලෙසියන් සොල්ව් කරන්න පුළුවන් ගැටළුවක් .. මට තේරෙන්නේ නැ ඇයි උබ මේක මෙච්චර අදින්නේ කියල.. එක්කෝ ෆීල්ඩ් එකට උබ අලුත් නිසා..:rolleyes::rolleyes: ෆිලිඩ් එකට අලුත් කියලා මට තේරුනේ මම කලින් අහපු දේවල් වලට උබ දීපු උත්තර එක්ක.. :yes:

    මම දැක්කා කලින් කොමන්ට් වල උබත්, තව කිහිප දෙනෙකුත් කියලා තිබබා mt4 strategy ටෙස්ටර් එකෙන් හිස්ට්‍රි එකක් ටෙස්ට් කරලා දැම්මා නම් හරි කියලා.. අවන්කවම කියන්නේ මචං mt4 strategy ටෙස්ටර් එක totally bullshit...:dull::no: උබට නෙමෙ කාටවත් එකෙන් හොයන්න බැ රොබෝට් හොදද නරකද කියලා බන්.. එහෙම කවුරු හරි කියනවා නම් ඒ උන්ගේ තියෙන forex සහ රොබෝට් දැනුම අඩු කම.

    මම උබට කියන්නේ මේකට දෙන්න පුළුවන් සරල සහ ලේසිම ආන්සර් එක තමා හිස්ටරි රිසාල්ට්. මම බයර් එකෙන්ක් නම් උබගේ අකවුන්ට් එක දිහා බලල ලොවෙත් උබට සල්ලී දන්නේ නෑ.. හේතුව ubage තාම හිස්ටරි නෑ.. මාස 2ක් වත් රොබෝට් result නෑ.. මට ඕන කමක් තිබ්බා නම් ඉන්වෙස්ට් කරන්න මම ඉල්ලන්නේ ඕල්ඩ් රියල් හිස්ට්‍රි එකක් රොබට් ගෙන්.

    එකට උබගේ යාළුවගේ එකවුන්ට් එක උබට ලේසියෙන් යුස් කරන්න පුළුවන්.. myfxbook හෝ එවැනි ඕනෑම tracking site එකක් යුස් කරලා උබට අවශ්‍ය දේවල් ලොක් කරලා ලස්සනට විනිවිධ බාවයකින් මෙ වැඩේ කරන්න පුළුවන්. උබ කරන්නේ බිස්නස් එකක් නම් එක ප්රෝෆෙසනල් විදියට ලස්සනට කරන්න පුළුවන් බන්. :yes:

    මම උබ නම්, කරනේ ඔය process එක. screen ෂොට් ගහල කාටවත් පෙන්නන්න යන්නේ නැ.. රොබෝට් ගැන , කොඩින් ගැන,parallel රෝබෝට්ස් ලා ගැන මම කාටවත් උත්තර දෙන්නේත් නෑ.. :D කිසියම ලැබ් එකකට කොඩින් එක දෙන්නෙත් නෑ..

    මට ඉන්වෙට්ස් කරන්න අදහසක් තියෙ නම් මම අඩුම බලං ඉන්නවා පෙබරවාරි ඉවර වෙනකන් වත් උබගේ 500$ එක දිහා.. :yes: අඩු ගානේ එතකොට මාස 3ක් වත් හිස්ට්‍රි එකක් හැදිලා..

    මගේ අදහස කිව්වේ උබට හොද විදියක් මොකක් ද දන්නේ නෑ ඉතින් මං

    Bluebat menna wadagath idea ekak.

    Thanks allrights & yushara for guide ekata. myfxbook ekata ape UK inna elakiri member ge account eka demma. katath balanna puluwan

    https://www.myfxbook.com/members/fxtradelanka/fxtrade/2383654
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    nama thiyenna ona siripala gunapala wageda :rofl: ubai mai danna lankawe nam. LAB test karanna gewanna ona bola free neme. wena EA ekak ape namin unta yawala methna blessing eka post karanna uba hithuwada apith erozan mandaya wage kiyala. IC market api karanne. e gollo ape EA eka certified karana eka adala nedda kiyala oluwak thiyena ona kenekta therenawa.

    Thanks allrights & yushara for guide ekata. myfxbook ekata ape UK inna elakiri member ge account eka demma. katath balanna puluwan

    https://www.myfxbook.com/members/fxtradelanka/fxtrade/2383654

    මටත් පුලුවන්නෙ ඕයි අර මම එඩිට් කරපු එක යවල මගේ වගේ certificate එකක් ගන්න. උන් මේක හැදුවෙ මොකාද කියල අහන්නෙ නෑනෙ. :rofl: මට පේනෙ උඹ ජාත්‍යන්තර හොරු රැලකට අහුවෙල. ලොස් කවර් කරගන්න අපේ උන්ව රවට්ටනව. ඔය myfxbook account එක ඔහොමමම තියපන්කො දිගටම. දැනටම පේනව ඇතිනෙ අර තැඹිලිපාට ලයින් එක යටට බහිනව :D ඒක නෙවෙයි මම උඹට වීඩියෝ එකක් කරන්න කිව්ව උඹ දැක්කද ඒක.
     
    oka ohommama thiyenawa oka aiyn karanne ne. floating wenne nethuwa forex wala hoyanna be ban. ithin dan uba oya edit kala kiwwa ekata kiyak hari dala run karapanko. methna baila gahanne. ape eke real account wala yanne. wada vivada wedak ne. oya edit kala kiyana eka run karala balanna.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    oka ohommama thiyenawa oka aiyn karanne ne. floating wenne nethuwa forex wala hoyanna be ban. ithin dan uba oya edit kala kiwwa ekata kiyak hari dala run karapanko. methna baila gahanne. ape eke real account wala yanne. wada vivada wedak ne. oya edit kala kiyana eka run karala balanna.

    දැන් කලින් කයිවාරු ගැහුව නේද අරක හිරවෙනව මේක හිරවෙනව කියල. වීඩියොත් හදල දැම්මෙ. දැන් උඹට ඒකෙන් ලෝකෙට පෙන්නන්න ඕනෙ උනේ ඒක වැඩ කරන්නෙ නෑ. උඹේ එක වැඩ. ඒක නිසා ඒක උඹේ එක නෙවෙයි කියලනෙ. බලපන් දැන් මම ඒක හදල තියෙන්නෙ. දැන් බැක් ටෙස්ට් කරල බලපන්. නිකන් නෝන්ඩියි වගේ නම් මම හදපු එකේ වීඩියො එක දාන්න එපා බං. මොනව හරි කියල ෂේප් වෙයන්. පවුනෙ උඹ :lol:

    උඹ හිතුවද උඹට වගේ මටත් පිස්සු කියල රටවටේ කුණුගොඩවල් රියල් දාන්න. :angry::angry:
     
    man mokatada ban ube ewa test karanne :lol: thota ona nam test karala methna dapan. mara logic ne oi thiyenne. man 3 month complete report eka dala ethi back test eke. argument ekak karanawanam eka e vidihata karapan. ube eka ubama run karala compare karala balapan trade kohomada wetila thiyenne. ekama EA ekanam wenas wenas trade enne ne ekama time period eheka ekama currency pair ekak dala run kalama. . bageta wedak karala methna dagalanna epa. nikan gon tharka danna epa. deyak karala pennapan issellama. ube ewa test kara kara inna. lol
     
    ලොල් තමයි දෙකම එකයි විඩියෝ දෙක බලන ඔනෙම එකෙක්ට තේරෙනව...දෙකම එකම විදිහට රන් වෙන්නෙ කියල...වෙනස තියෙන්නෙ උබේ ලබ්බෙ ප්‍රොපිට් පෙන්නනව අරක ලොස්....ආන්න ඒ ගැටලුව මම විසදුම .... තව පැය එක හමාරක් ඇතුලත මගෙ විඩියෝ එක දානව...එතකොට වහ කන්ඩ ලෑස්ති වෙලා ඉදපන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් පුලුවන්නෙ ඕයි අර මම එඩිට් කරපු එක යවල මගේ වගේ certificate එකක් ගන්න. උන් මේක හැදුවෙ මොකාද කියල අහන්නෙ නෑනෙ. :rofl: මට පේනෙ උඹ ජාත්‍යන්තර හොරු රැලකට අහුවෙල. ලොස් කවර් කරගන්න අපේ උන්ව රවට්ටනව. ඔය myfxbook account එක ඔහොමමම තියපන්කො දිගටම. දැනටම පේනව ඇතිනෙ අර තැඹිලිපාට ලයින් එක යටට බහිනව :D ඒක නෙවෙයි මම උඹට වීඩියෝ එකක් කරන්න කිව්ව උඹ දැක්කද ඒක.

    :yes::yes: හිස්ටිය දන්නවනම් 92% නෙමේ 992% ප්‍රොපිට් වෙන්ඩ එකක් ගහන ඒක වැඩක්ද මචන්...මේක පොල් බූරුවෙක් කාගෙ හරි තඩි ලනුවක් ගිලල ඉන්නෙ..:lol::lol: