අපේ ගෙදරට අල්ලපු ගෙදරට දැන් මාසෙකට විතර උඩදී ලිට්රෝ ගෑස් එකක් ගෙනාව,
ඊට ප්පස්සේ එක ලීක් කියල පොඩ්ඩක් බලන්න කිව්වා,
මාත් ඉතින් ඕක හයි කරගන්න බැරිද කියල කිය කියා ගිහින් බැලුව, ඇත්තටම එක කට මුලින් ලීක්,
රේගියුලේටර් එක මුලින් ලීක්,
හොදට සද්දේ ඇහෙන්නම ලීක් වෙනවා...
පස්සේ මම එක ගෙදරට උස්සන් ඇවිත් ගෙදර ගෑස් එකේ රේගියුලේටර් එකකට ගහල බැලුව,
එත් හරි ගියේ නැහැ,
ගෑස් එකේ කටේ අවුල තියෙන්නේ කියල ආපහු ගස් එක යැව්වා ඊට පස්සේ ගත්ත තැනට. උන් එකේ රබර් කෑල්ලක් මාරු කරලා දුන්න කිව්වා එතකොට අවුලක් නැතුව රේගියුලේටර් එකට සෙට් උන කිව්වා.
පස්සේ ඔය සිද්දිය මටත් අමතක වෙලා ගිය.
ඊයේ ආයිත් මෙහෙට අලුතෙන් ගෑස් එකක් ගෙනාව,
ඔන්න එකත් කලින් වගේම ලීක්. රේගියුලේට්ර් එක ෆිට් වෙන්නෙත් නැහැ පොඩ්ඩක් හෙලවෙනවා.
එක ගෙනාවේ වෙන තැනකින් ආපහු එතනටම උස්සන් ගියාම ගෑස් ටැංකියේ කට ඇතුලේ තියන පොඩි රබර් රින්ග් එකක් අලුතෙන් දැම්ම,
එතකොට හරි ගියා එකත්.
මේ පාර ගොඩක් ගෑස් ටැංකි ඔහොම වෙලා ආවලු.

*ගෑස් ටැංකියක් ගෙදරට ගෙනත් අලුතෙන් සෙට් කරනවා නම් හොදට කල්පනාවෙන් හයි කරපල්ලා
*ශ්‍රවන ආබාද තියන කෙනෙක් නම් ගෑස් එක හයි කලේ පොඩ්ඩක් ආයිත් උබලත් චෙක් කරලා බලපල්ලා. මොකද ගෑස් ලීක් එක ඇහෙන් නැතුව දිගටම තිබ්බොත් අනතුරක් වෙන්න පුළුවන්.
*ගෑස් ලීක් වෙනවා නම් දෙපාරක් හිතන් නැතුව ගත්ත තැනටම ආපහු ගෙනිහින් හදාගන්න. ගොඩවෙදකම් කරන්න එපා.