Web Site Making Help

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. මේකට මම වීඩියෝ ඇතුලත් කරනවා. මිනිස්සුන්ට දැනුම ලබා දෙන ගමන් සුළු මුදලක් උපයා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දීල පොඩි සහයෝගයක් දෙන්න.

    1. සයිට් එකේ දාන මම හදපු වීඩියෝ එකම යුටියුබ් චැනල් එකටත් දාන්න පුළුවන් නේද ?( මොකද යුටියුබ් චැනල් එකෙන් තමා පොඩි ගානක් හොයා ගන්න හිතන් ඉන්නේ)

    2. යුටියුබ් චැනල් නැතුව අපේම සයිට් එකේ වීඩියෝ Play වුනාට මුදලක් හොයා ගන්න ක්‍රම තියනවද ?

    3. සයිට් එක හදා ගන්නේ කාට කියලද ? හොදට වැඩේ ගොඩ දාල දෙන අය කවුද ? (ලොකු මුදලක් නම් යට කරන්න බෑ. නමුත් මහන්සියට/වැඩේට සරිලන ගෙවීමක් කරන්න පුළුවන්).

    4. Domain Name ගන්න එක වගේ වැඩත් සයිට් එක හදන කෙනාම කරනවද ? ඊට අමතරව තියන ඒවගේ වැඩ මොනවද ?

    5. සයිට් එකේ විෂයට අදාළ ව්‍යාපාරික ආයතන වල දැන්වීම් සදහා සයිට් එකේ ඉඩ වෙන් කරලා දෙනවා නම් එකෙන් අදායම ලැබෙන්නේ කොහොමද ? ඒ වගේ ad දැමිල්ලට ඒ ඒ ආයතන සාමාන්‍යයෙන් කොච්චර මුදලක් ගෙවනවද ?

    ප්‍රශ්න ටික නම් දිග වැඩියි වගේ. කරදරයක් උනා නම් සමාවෙන්න. දන්නේ නැති නිසයි ඇහුවේ. Bump එකකුත් දාගෙනම යමු නේ......:cool::cool:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Youtube ekata Upload karana Videos Site ekata danna Puluwan.
    Domain ekak Eya gannawada Nathda Kiyala Ahanna. Nathnm Domain ekak 8$ wage wenne :yes: Poddak mahansi una nam Oyatama Godadaganna Puluwan

    5. Mekata Oyage Chanl eke Subs + Site eka Value da kiyala Balala Thama Ads Danna Kattiya:yes: Baiscope eke wage Loku Ganan walata Mulin Ads daganna Amarui
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Thanks!

    Thanks! වෙබ් සයිට් එක හොද/වටිනා එකක්ද කියලා බලන Rating එකක් හෝ වෙන ක්‍රමයක් තියනවද ?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Thanks!
    Thanks! වෙබ් සයිට් එක හොද/වටිනා එකක්ද කියලා බලන Rating එකක් හෝ වෙන ක්‍රමයක් තියනවද ?

    Samaharu Alexa Ranki Walin Balanawa. Traffic walin Balanawa:D
    Mulinma Ads Gana nohitha Karanam Hodai :yes: Minissunta monaa hari deyak dila Salli hoyaganna :yes:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Samaharu Alexa Ranki Walin Balanawa. Traffic walin Balanawa:D
    Mulinma Ads Gana nohitha Karanam Hodai :yes: Minissunta monaa hari deyak dila Salli hoyaganna :yes:

    Traffic බලන්නේ කොහොමද ?
    අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට විශේෂයෙන් පොඩි අයට අධ්‍යාපනික දැනුමක් දෙන වැඩක් මේක. මුදලක් උපයන්න අදහසක් තිබ්බේ නෑ. මගේ විනෝදාංශයක් සමග එන දෙයක්. නමුත් මට මේක මිනිස්සුන් අතරට ආකර්ශනීය විදියට ගෙනයාමට ටිකක් ඉහල වියදමක් යනවා. එය පියවා ගැනීම විතරයි අරමුණ. හම්බ කිරීම නොවේ
    .
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Traffic බලන්නේ කොහොමද ?
    අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට විශේෂයෙන් පොඩි අයට අධ්‍යාපනික දැනුමක් දෙන වැඩක් මේක. මුදලක් උපයන්න අදහසක් තිබ්බේ නෑ. මගේ විනෝදාංශයක් සමග එන දෙයක්. නමුත් මට මේක මිනිස්සුන් අතරට ආකර්ශනීය විදියට ගෙනයාමට ටිකක් ඉහල වියදමක් යනවා. එය පියවා ගැනීම විතරයි අරමුණ. හම්බ කිරීම නොවේ
    .

    https://alexa.com/siteinfo/YOURSITE.COM

    Oken Balaganna Puluwan. Local Advertisers la nam Google Analytics ehema balanawa:yes: Poddak hoyala Balanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    Blogger වලින් ලේසියෙන් පුලුවන් මෙන්න මේ වගේ https://mixvideoclips10.blogspot.com
    Domain එකකුත් දාගන්න පුළුවන්. මේ විදියේ එකක් නම් මට හදලා දෙන්න පුළුවන්.

    තව Wordpress වලින් ලේසියෙන් පුළුවන්