යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. මේකට මම වීඩියෝ ඇතුලත් කරනවා. මිනිස්සුන්ට දැනුම ලබා දෙන ගමන් සුළු මුදලක් උපයා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දීල පොඩි සහයෝගයක් දෙන්න.
1. සයිට් එකේ දාන මම හදපු වීඩියෝ එකම යුටියුබ් චැනල් එකටත් දාන්න පුළුවන් නේද ?( මොකද යුටියුබ් චැනල් එකෙන් තමා පොඩි ගානක් හොයා ගන්න හිතන් ඉන්නේ)
2. යුටියුබ් චැනල් නැතුව අපේම සයිට් එකේ වීඩියෝ Play වුනාට මුදලක් හොයා ගන්න ක්‍රම තියනවද ?
3. සයිට් එක හදා ගන්නේ කාට කියලද ? හොදට වැඩේ ගොඩ දාල දෙන අය කවුද ? (ලොකු මුදලක් නම් යට කරන්න බෑ. නමුත් මහන්සියට/වැඩේට සරිලන ගෙවීමක් කරන්න පුළුවන්).
4. Domain Name ගන්න එක වගේ වැඩත් සයිට් එක හදන කෙනාම කරනවද ? ඊට අමතරව තියන ඒවගේ වැඩ මොනවද ?
5. සයිට් එකේ විෂයට අදාළ ව්‍යාපාරික ආයතන වල දැන්වීම් සදහා සයිට් එකේ ඉඩ වෙන් කරලා දෙනවා නම් එකෙන් අදායම ලැබෙන්නේ කොහොමද ? ඒ වගේ ad දැමිල්ලට ඒ ඒ ආයතන සාමාන්‍යයෙන් කොච්චර මුදලක් ගෙවනවද ?
ප්‍රශ්න ටික නම් දිග වැඩියි වගේ. කරදරයක් උනා නම් සමාවෙන්න. දන්නේ නැති නිසයි ඇහුවේ. Bump එකකුත් දාගෙනම යමු නේ......

Poddak mahansi una nam Oyatama Godadaganna Puluwan