කරන්ට් එකෙන් දුවන ස්කූටර් වගේ ඒව පිටිපස්සෙන් ලඟටම එනකං දකින්නෙ නෑ ඒත් කරන්ට් එකෙන් දුවන් නිසාන් ලීෆ් එකෙන් එන්ජින් සද්දයක් වගේ එනව.. ඒක ගොඩක් හොඳයි.. අනතුරු වලක්වගන්ඩ පුලුවන්...