ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ETH target 1500$ , 1400 ganan wala kattiya sell karai
    $ value eka nemie machan BTC value ekai case eka. BTC 0.1 lang una gaman sell kala set ekama, math sell kala.

    Oka kohomath $2000 unath yai eth BTC value eka bassoth padui ban.
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    New Crypto Exchange Launching ..soon
    Beta Users - Pre-registration you will get $500 to pay your fees with and they will add a PayPal buy option. register under me and get $ 500

    Register

    301ddtv.jpg
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    XRP අයිමාත් නවතින තැන දන්නවා නම් ගත්ත උන්ට දවස් 07 එක දිගට බඩ යනවා :rofl::shocked:

    මචන් crypoto වලට වඩා Diapers වලින් හොයන්න පුළුවන් වෙන හැඩයි :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩෝ උබ තාම ඉන්නවද. :rofl::rofl::rofl: අන්න පොඩි පොඩි කොයින්ස් 200% 300% ගණන් වලින් නගිනව.

    සොරි මචන් ගිගියට :D

    Hello crypto Family :D:yes::yes::yes::D now looking for new investment found Medibloc looking to build a health platform whats your opinion about this:D:yes::yes::D please share and discuss your views:D:yes::D

    GOod afternoon to Typical Lankans:D:yes::yes::D I hate to reply to these comments . Which only about bashing ,i stated ripple even before it reached usd .80 cause i bought it at .45 . i sold it after the massive run and i stated here that giving my reason behind my decision:D:yes::yes::D how to recognize when to sell. i moved into other coins and i have returned my original involvement to my cc :D:yes::yes::D:D you guys still wondering about a coin neither you or me hold. but yesterday i mentioned you guys to ask about Medibloc (MED) when it was .20 none of you even care to post an opinion or go through their project:yes::yes: now dont blame me when that coin comes down cause i very well know its going to come down after it goes up medibloc MED . i could post exchanges here if you want i dont want to get bashing:D:yes::yes::D

    IF you had taken 10 minutes out of watching ripple to analyse medibloc we might have been laughing together:D:yes::yes::D what to do i have born with typical lankans:D:yes::D but i love you all from bottom of my heart:D:D:yes::yes:;);):D:D

    I love typical sinhalese :D:yes::yes::D yet i like if you all can become great
    ppl then JVP won't exsists:D:yes::yes::D cause we can't eliminate that stupied anura kumara n core of idiots till typical hated lankans live on this
    beautiful soil. I put jvp thing to state about typical ordinary useless lankans .if you gets angry about it it only shows I AM RIGHT:D:yes::yes::D #MSLGA
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රිපල් ගැන දුක හිතෙන තවත් කතාවක් තියෙනව. කියන්නත් මොකක්ද වගේ. සුපුන් මල්ලියි මමයි ඕව කියල අපේ දෙමව්පියන්ගෙත් දෙමව්පියෝ මතක් කරගත්තනෙ.:sorry:

    මම වැඩි විස්තර කියන්නෑ අර එකෙක් මට කියල තිබුනෙ උන්ගෙ සල්ලි වලින් උන් කැමති දෙයක් කරගන්න දෙන්න කියල. රිපල් වලට උබල කැමති දෙයක් කරගන්න.

    kiyanna ayya..Pm eken hari...api oba samagai
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    රිපල් ගැන දුක හිතෙන තවත් කතාවක් තියෙනව. කියන්නත් මොකක්ද වගේ. සුපුන් මල්ලියි මමයි ඕව කියල අපේ දෙමව්පියන්ගෙත් දෙමව්පියෝ මතක් කරගත්තනෙ.:sorry:

    මම වැඩි විස්තර කියන්නෑ අර එකෙක් මට කියල තිබුනෙ උන්ගෙ සල්ලි වලින් උන් කැමති දෙයක් කරගන්න දෙන්න කියල. රිපල් වලට උබල කැමති දෙයක් කරගන්න.

    :yes::yes::yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මට මාර සීන් එකක් උනේ.. දෙසැම්බර් වල උන එකක්.

    මම binance එකෙන් IOTA ගත්තා 0.02596950 BTC විතර දීලා. ඒ කියන්නේ ඒ දවස් වල $400 වගේ වටිනවා BTC peak එකේ තිබ්බ කාලේ. ඕක අරන් සතියක් දෙකක් යද්දී ඩොලර් value එකෙන් $440 වගේ වෙනකන් නැග්ගා. ඒ එක්කම BCH (Bitcoin Cash) නගින්න පටන් අරන් තිබ්බා Coinbase එකට අලුතින් එකතු කරපු නිසා. මං ඉතින් ටිකක් චාට් එක දිහා බලන් හිටියා විනාඩි 10ක් ගියේ නෑ $3,700 ට වගේ තිබ්බ BCH $4000ත් පන්නල නැග්ගා. මං ඉතින් හිතුවා BCH අරන් විනාඩි 5ක් 10ක් තියන් ඉඳලා විකුණන්න. එහෙම හිතලා IOTA ටික සෙල් කරලා BCH ගත්තා විතරයි සිංහලු මතක තප්පර 20ක ගියේ නෑ BCH $2,700 ට බැස්සා :baffled:

    දැන් වැලේ වැල් නෑ ඉතින් කවද හරි ආයේ නැගී කියලා හිතන් හෝල්ඩ් කරන් ඉන්නවා.
    ඩොලර් වලින් නම් $440 දීලා ගත්තු BCH වල දැන් වටිනාකම $268 වගේ :sorry:
    BTC වලින් 0.025970 BTC දීලා අරන් දැන් තියෙන්නේ 0.01904517 BTC :(

    මං දැන් කල්පනා කරේ ළඟ ළඟ වැඩි වෙන coin ටිකක් trade කරලා පාඩුව හරිගස්සගන්න. මට මේකට කරන්න විසඳුමක් දියල්ලකෝ BCH නම් නගින පාටක් පේන්නෙම නෑ. ඒක නිසා තවත් හෝල්ඩ් කරන් බලන් ඉන්න එක තේරුමක් නෑ වගේ... Any ideas? :confused::confused:
     
    HODL.. Mamath ohoma wela hariyata masekata wada balan hitiya.. Ekenma thamai goda giyeth.. :P