ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan dakke . me gana ballanam machan. thanks

    ico eka dan iwarai kollo man busy wela hitiye anika math danagatthe oka danna poddakata kalin:D:yes::yes::D

    mamai tawa frd kenekui gatha dollar 250 ka crypto yawala last one hr wage weddi apita awe late una nam apitat na:D:yes::yes::D:
     
    Last edited:

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    :sorry::dull::baffled:

    ගානක් හොයාගෙන එද්දිම චීනා,නොසැහෙන්න අරින්න හදන්නේ..BTC සොහොන් ලකුණු පෙන්නවා.. 2/3 mining චිනේ තියෙන්නේ..ඒවා වැහුවොත් බබා හබ්බවෙනවා :sorry:
    :baffled::baffled::baffled::sorry::sorry::sorry:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    :sorry::dull::baffled:

    ගානක් හොයාගෙන එද්දිම චීනා,නොසැහෙන්න අරින්න හදන්නේ..BTC සොහොන් ලකුණු පෙන්නවා.. 2/3 mining චිනේ තියෙන්නේ..ඒවා වැහුවොත් බබා හබ්බවෙනවා :sorry:

    crawata bn.balance eka double thribbel weddi mun arinna hadanwaa :sorry::sorry::sorry:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :sorry::dull::baffled:

    ගානක් හොයාගෙන එද්දිම චීනා,නොසැහෙන්න අරින්න හදන්නේ..BTC සොහොන් ලකුණු පෙන්නවා.. 2/3 mining චිනේ තියෙන්නේ..ඒවා වැහුවොත් බබා හබ්බවෙනවා :sorry:

    thiyana tika withdraw karaganna kiyalada kiyanne :baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Guys

    January 13 Bitcoin Candy hard fork from BCH. Free Airdrop for BCH Holders

    Chance to BCH will pump till then. Buy BCH
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    රිපල් ගැන දුක හිතෙන තවත් කතාවක් තියෙනව. කියන්නත් මොකක්ද වගේ. සුපුන් මල්ලියි මමයි ඕව කියල අපේ දෙමව්පියන්ගෙත් දෙමව්පියෝ මතක් කරගත්තනෙ.:sorry:

    මම වැඩි විස්තර කියන්නෑ අර එකෙක් මට කියල තිබුනෙ උන්ගෙ සල්ලි වලින් උන් කැමති දෙයක් කරගන්න දෙන්න කියල. රිපල් වලට උබල කැමති දෙයක් කරගන්න.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    මචන් කුහුක වෙන්න එපා..කට්ටියට XRP ගන්න දෙන්න..ගිගී දැන් ආයතනයක් පටන් අරන් රිපල් promote කරන්න..උබලා හදන්නේ උගේ බඩට ගහන්නද :angry::angry:

    උ තරම් උබලා XRP ගැන මොනවාද දන්නේ?:rofl::rofl:
     
    අඩෝ උබ තාම ඉන්නවද. :rofl::rofl::rofl: අන්න පොඩි පොඩි කොයින්ස් 200% 300% ගණන් වලින් නගිනව.

    සොරි මචන් ගිගියට :D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ උබ තාම ඉන්නවද. :rofl::rofl::rofl: අන්න පොඩි පොඩි කොයින්ස් 200% 300% ගණන් වලින් නගිනව.

    සොරි මචන් ගිගියට :D

    පොඩි coin තරගෙට අලුත් උන්ව scam කරනවා..TRX ඇරිය ඇරිල්ල කොහොමද..උ 1 Billion USD හොයාගෙන..අන්න ඒ වගේ ගේමක් ගහපන් යකෝ ;)

    Cardano,IOTA,TRON,Stellar,Dogecoin,Verge,DigitalNote උඩම හරියේ ගත්ත උන් බෙල්ල වළදා ගනීවිද මන්දා :rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිපල් ගැන දුක හිතෙන තවත් කතාවක් තියෙනව. කියන්නත් මොකක්ද වගේ. සුපුන් මල්ලියි මමයි ඕව කියල අපේ දෙමව්පියන්ගෙත් දෙමව්පියෝ මතක් කරගත්තනෙ.:sorry:

    මම වැඩි විස්තර කියන්නෑ අර එකෙක් මට කියල තිබුනෙ උන්ගෙ සල්ලි වලින් උන් කැමති දෙයක් කරගන්න දෙන්න කියල. රිපල් වලට උබල කැමති දෙයක් කරගන්න.

    :rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ETH wave eka ride kala. Dan wikunanawada nadda kiyala hithanne.
    Mokada hithanne kattiya thawa nagi da ETH?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    XRP අයිමාත් නවතින තැන දන්නවා නම් ගත්ත උන්ට දවස් 07 එක දිගට බඩ යනවා :rofl::shocked:
     
    Last edited: