දාමු බලන්න ජීවිතයේ
කරපු හෝ අපි අතින් වුනු
ලොකුම වැරැද්ද මොකක්ද කියලා...
කරපු හෝ අපි අතින් වුනු
ලොකුම වැරැද්ද මොකක්ද කියලා...
අපි හැමෝම අතින් වැරදි වෙනවා. ඒක කාටත් පොදුයි. නමුත් අපි අතින් වුනු සමහර වැරදි තියෙනවා අපි අදටත් පසුතැවෙනවා
ඒ වැරදි කාලයේ ආපස්සට ගිහින් නිවැරදි කරන්න පුලුවන්නම් කොච්චචර හොදද කියලා.
සමහර වෙලාවට අපි ඒ වැරදි වලින් හොද පාඩම් ඉගෙන ගෙනත් තියෙනවා.
ඉතින් දාමු බලන්න මෙතෙක්කල් ජීවිතයේ කරපු හෝ අපි අතින් වුනු ලොකුම වැරැද්ද මොකක්ද කියලා.
මේකෙන් අපිට ආපසු ඒ වැරදි නොකරන්න එලකිරියේ අනෙක් සාමාජිකයන්ට හොද පනිවිඩයකුත් දෙන්න පුලුවන්.

kellek thama