What was your biggest mistake in life?

chanaka

Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    හැගීම් වලට වහල්වෙලා කෙල්ලෙක්ව විශ්වාස කරපු එක....:(:(:( එකෙන් මට කෙල වෙලාම ගියා අන්තිමට එකී sorry කියලා වෙන එකෙක් එක්ක ගියා
     
    Last edited:

    වොකරයට අද අස්පට් එකක් ගිහින් , අද ගොරෝනොලු :eek: පුසාට බඩේ අමාරුවක් ද කොහෙද කුප්පමේනියා ටිකක් කවපම් :yes:

    වැස්සට තෙමිලා ඕකගෙ මැටි දිය වෙයි
    එලියට යන්න නැතුව ඉදපන් වෝකරයෝ
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    weakness is trust people quickly... got some fucking bad experience due to that from a person
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    A/L kale kello sick eka gahapu eka. a kella thamai jeewthema kiyala hithapu eka.
    3rd shy ekedi thawa kellek mulu jeewithema kiyala hithapu eka.

    dan un 2ma loku than wala, mama thama eda hitapu thanamai. :(

    nh nh eeta wada tikak udin. :P:baffled::baffled:
     
    Last edited:

    Luis Garavito

    Member
    Jan 10, 2018
    32
    5
    0
    වනාත මුල්ල
    කොට්ටෝරුවා වගේ හැම කද කටම කොටල අන්තිමට පවුලේ කෙනෙක්ටම කෙටුවාම තමයි තේරුනේ ඒක කෙහෙල් කදක් කියලා හැම අතින්ම ලොක් උනා පවුලේ චාටර්ම එකා උනා නංගි ලග ලැජ්ජා උනා අම්ම ලග ඇඩුවා තාත්ත විතරයි හිත හැදුවේ ගනන් ගන්න එපා කියලා මේක තමයි කරපු ලොකුම ගොන්කම කාලය හරහා යන්න පුලුවන් නම් අතීතයට ගිහින් වැරද්ද හදා ගන්නව
     
    • Like
    Reactions: Rockstar Athelete

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    uHw78Th.jpg


    Ube parentslage biggest mistake in life thama ubawage sirikothe kurudu polu lowane bottom ponziyek hambuna eka :lol::lol::lol:

    #UNP=Ponz
     
    • Like
    Reactions: sithija.h

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    කොට්ටෝරුවා වගේ හැම කද කටම කොටල අන්තිමට පවුලේ කෙනෙක්ටම කෙටුවාම තමයි තේරුනේ ඒක කෙහෙල් කදක් කියලා හැම අතින්ම ලොක් උනා පවුලේ චාටර්ම එකා උනා නංගි ලග ලැජ්ජා උනා අම්ම ලග ඇඩුවා තාත්ත විතරයි හිත හැදුවේ ගනන් ගන්න එපා කියලා මේක තමයි කරපු ලොකුම ගොන්කම කාලය හරහා යන්න පුලුවන් නම් අතීතයට ගිහින් වැරද්ද හදා ගන්නව

    ඇයි බං, අපිත් එක්ක දුක බෙදා ගනින්..:yes:
     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    ජීවිතේ කරපු වැරදි වලින් ඉගෙන ගත්ත නිසා තමා අද කාටවත් අත නොපා හොදින් ජීවත් වෙන්නෙ.

    ඒක නිසා කරපු දේවල් ගැන කිසිම පසු තැවිල්ලක් නැහැ.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    2010 Ipod ekak kiyala mala jara chinese magulak gatta voice record karanna tution karana pakek kiyala.. rs 20000k vitara vature.Dawas 2k pavichi kare naha kaduna..

    2007 first love eka .vesa baddak eka.Dan badala lamayekut innava ekita..

    AL karaddi mahansi une neti eka.BCC tibba padam nokarat Bio..aparade ..

    Forex Trade karapu eka $5000+ loss.

    Dannam mole kalpana karan vada karanava:D:D:D..
    Dan jivithe gana satutui