Rajagiriya flyover declared open by President and PM

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම හිතන්නේ Traffic Volume එක වැඩියි එක නිසා LRT (Project Phase 1 Malabe to Pettah) අනිවාර්යෙන්ම 2020 නිම කල යුතුයි, දවන අදියරයත් (Moratuwa to Pettah) ඉතා ඉක්මනින්ම නිමකර යුතුයි වෙන විසුදුමක් නැත
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනවාරි අට කුමන්ත්‍රණයෙන් පසු අරලියගහ මැදුරේ රහස් සෙවීමට ගිය එජාප කණ්ඩායමට මහින්ද මැතිඳු විසින් පිළියෙළ කල රාජගිරිය ගුවන් පාලමේ සැලසුම් එතුමා නිදන ඇඳ මෙට්ටය යට තිබී හසුවී රන්ජන් මැතිඳු හොර රහසේම ඒවා තමන්ගේ යට කලිසමේ සඟවාගෙන පැමිණ හර්ෂ ද සිල්වාට ලබා දී ඇත :yes:

    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :no: ඩේසි ආච්චි පාලමේ වියදමෙන් අඩකට මුල්‍යමය දායකත්වය සැපයු බව ඔබ දන්නවාද :shocked:

    අර කවුදෝ මනුස්සයෙක් ගෙනල්ලා දුන්නු මැණික් මල්ලෙන් මැනික් විකුණලාද ආච්ව්ට සල්ලි :rolleyes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    km bageka podi palamak hadala eka open karanda maha uthsawa thiyala rate president , PM enda oneda ban okata :lol: (me anduwe witharak neme koi ekatath man kiwe )

    wena rata wala palam gahana hatiyata hamadama uthsawa thiyei ehenan :rofl:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අද උදේ ගුවන් පාලම හන්දියට පාරවල් තුනකින් ගියා. නාවල පාරෙ නාවල කොස්වත්ත හන්දිය ඉඳලා ගුවන් පාලම හංදිය දක්වා එක දිගට වාහන පෝලිම. බුත්ගමුව පාර අඹගහ හන්දිය පහු වෙනකල් එක දිගට වාහන පෝලිම. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර වෙනදා වගේම කිසිම වෙනසක් නැතුව වාහන පෝලිම. ගුවන් පාලම උඩත් වාහන පෝලිම.

    පාලමේ සියලු වැඩකටයුතු හරියට අවසන් කරලා, හරි රථවාහන සැලැස්මක් හැදුවට පස්සෙ වත් තදබදය අඩු උනොත් ලොකු දෙයක්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද උදේ ගුවන් පාලම හන්දියට පාරවල් තුනකින් ගියා. නාවල පාරෙ නාවල කොස්වත්ත හන්දිය ඉඳලා ගුවන් පාලම හංදිය දක්වා එක දිගට වාහන පෝලිම. බුත්ගමුව පාර අඹගහ හන්දිය පහු වෙනකල් එක දිගට වාහන පෝලිම. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර වෙනදා වගේම කිසිම වෙනසක් නැතුව වාහන පෝලිම. ගුවන් පාලම උඩත් වාහන පෝලිම.

    පාලමේ සියලු වැඩකටයුතු හරියට අවසන් කරලා, හරි රථවාහන සැලැස්මක් හැදුවට පස්සෙ වත් තදබදය අඩු උනොත් ලොකු දෙයක්.

    මහින්ද මිනිහගේ උපන්දිනේට හම්බන්තොට වරාය බාගෙට විවුර්ත කොලා වගේ තමයි මේකත්

    අවුරුදු 3 තිස්සේ අපේ සල්ලි වලට කෙල්ල අන්තිමේ මහබන්ක්වටත් කෙල්ල කරපු දෙයක් නැතිනිසා චන්දෙට පෙන්වන්න බාගෙට හදපු ඇද පාලම බාගෙට විවුර්ත කළා පොනිලුයි පිස්සු හුටනුයි චන්ද ගන්න :angry:

    ඔන්න ඕකයි ඇත්ත .මුන් රටට මිනිස්සුන්ට ආදරේට නෙමේ චන්දෙ ගන්නේ කොහොමද කියල තමයි බලන්නේ අමන තක්කඩියෝ ටික :angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අද උදේ ගුවන් පාලම හන්දියට පාරවල් තුනකින් ගියා. නාවල පාරෙ නාවල කොස්වත්ත හන්දිය ඉඳලා ගුවන් පාලම හංදිය දක්වා එක දිගට වාහන පෝලිම. බුත්ගමුව පාර අඹගහ හන්දිය පහු වෙනකල් එක දිගට වාහන පෝලිම. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර වෙනදා වගේම කිසිම වෙනසක් නැතුව වාහන පෝලිම. ගුවන් පාලම උඩත් වාහන පෝලිම.

    පාලමේ සියලු වැඩකටයුතු හරියට අවසන් කරලා, හරි රථවාහන සැලැස්මක් හැදුවට පස්සෙ වත් තදබදය අඩු උනොත් ලොකු දෙයක්.

    කියලා වැඩක් නැහැ බං මේ ගොං හැත්තට තෙරෙන්න මුන් මෙකෙ යන්න එපැයි මහජනතාව යනවා වගේ.... මෙතන පට්ට තදබදයක් තියෙන්නේ මිනිස්සුන්ගෙ කාලය, ප්‍රට්‍රල් සහ ආතතිය වැඩි වෙන්වා...

    හරියට වැඩෙ කරලාත් නැහැ ජන්දයට කලින් විවෘත කරා. අපේ මිනිස්සුන්ටත් ඉතින් ටික කලයකින් හැමදෙම අමතක වෙනවා නොවැ....

    නිසි රථවාහන සැලස්මක් අවශ්යයි දැන්, එ වගෙම හොද පොදු ප්‍රවහන පද්ධතියක් අනිවාර්යෙන්ම අවශ්යයි :yes:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    avatar321512_1.gif

    :P

    pissantath therenawa machan palama hadapu widiya modai kiyala. amana deshapaluwanta notherena ekai karume