L බෝඩ් නීතිය

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    තමන්ගේ police බල ප්‍රෙදේශයේ පමණයි..

    දඩය රුපියල් 2500 - 3000 ත් අතර.

    L permit එක පොලිසිය විසින් තිය ගනු ලැබේ..

    නීතියේ එහෙම සදහනක් තියෙනවද බ්‍රො
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඔව්..නිතිය දන්නා කෙනෙක්ගෙන් අහල බලන්න...ඕනෙනම්...

    (මම l board ගන්න ගියාම කිව්වේ...)​

    හැබයි ඇක්ට් එකේ එහෙම සීමවක් සදහන් කරල නෑනෙ.
     
    • Like
    Reactions: KingCM

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    License thiyena ekekta poddak vehicle eka athata purudu wenakan L board gahan giyoth case da? :oo:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තාම නෑ බං. මේකයි බන් කෙස් එක. වයිෆ් එක්ක අනුරාධපුරේ යන්න කියල බැලුවේ. එයාට ලයිසන් තියෙනවා. මට ලර්නර් පර්මිට් එක තියෙන්නේ. ප්‍රශ්න නැතුව යන්න පුලුවන්ද කියල බැලුවේ.
    යන්න පුළුවන් කිසි අවුලක් නෑ .හැබැයි කෙලින් පාර දැක්කම පිස්සු හදුනා වගේ එලවන්න එපා :cool:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    තමන්ගේ police බල ප්‍රෙදේශයේ පමණයි..

    දඩය රුපියල් 2500 - 3000 ත් අතර.

    L permit එක පොලිසිය විසින් තිය ගනු ලැබේ..

    ehema ekak apitanam kiwwe na ban.mama L eka gaththe masa dekakata wage kalin. exam liyala kawruth hall ekata enna kiwwa 1 hour walin..awata passe video wagayak pennuwa accident wena ewa anan manan...eeta passe officer kenek wistharayak kara ethanadi thama pora kiwwe L permit eken lankawe ona thanaka yanna puluwan kiyala.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    License thiyena ekekta poddak vehicle eka athata purudu wenakan L board gahan giyoth case da? :oo:

    aulak na..huru nathnam ehema yana eka hodai..mama bike eken yanakotath pare anith paththen ena vahana overtake karanna hadalath bike eka dakka gaman slow karanawa.waidya parissam..bus pawa slow karaawa ban awilla happai kiyala bayata,
     
    • Like
    Reactions: podimama

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    L බෝඩ් එක ගහගෙන, වලංගු රිය බලපත්‍රයක් තියෙන කෙනෙක් අනිත් සීට් එකේ තියාගෙන, රිය පුහුණුවීමේ රක්ෂණයක් සහිතව, සැහැල්ලු වහනයක් ධාවනය කල හැකි දුර සීමාවක් නීතියේ දක්වා තියෙනවද? :confused::confused:

    බම්ප් එකක්වත් දාගෙන යමන් මචං.


    තමන්ගේ පොලිස් බල ප්‍රදේශය තුල පමනි.. !!!
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,354
    1
    4,048
    113
    No. Distance is immaterial.Instructor should be inside always.
    But you cannot carry any other passengers.(for cars)
    For bikes there it is unlimited travel without an instructor.
     
    Last edited: