ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :sorry::sorry::sorry::sorry::sorry:

    එකනේ බ්‍රෝ ....ක්රිප්ටෝ කරන්සි ගැන දැන් තමා ටික ටික ඉගෙන ගන්නේ... $300 ක ගත්තේ හොද වෙලාවට කොයින් බේස් එකේ සතියකට $300යි ඩිපොසිට් කරන්න දුන්නේ නැත්තම් දැන් හමිනිලා :eek::eek::eek:

    Pissu nam kelinna epa TRON karaya ta 1billion Profit Lu oka .40$ gihin tama den .10$ ta behela Baba wage inne

    Eke denek ellila da danne ne

    Kokatath Supun bro gena ahala idapana ayye
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Pissu nam kelinna epa TRON karaya ta 1billion Profit Lu oka .40$ gihin tama den .10$ ta behela Baba wage inne

    Eke denek ellila da danne ne

    Kokatath Supun bro gena ahala idapana ayye

    :shocked::shocked::shocked:

    ෆොරෙක්ස් කරගෙන ඉන්නේ නැතුව මමත් වැටුන අමාරුවක්
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    RIP රිපල්

    හයියෝ $2.80 ට අරන් තවම අල්ලාගෙන ඉන්නේ මම විතරයිද කොහෙද ?:sorry::sorry::sorry:
    HODL ripple. :yes:
    bassa paliyata awathakseru karanna epa :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    thanks machan for the info...also whats a block chain??

    මට හිතුන විදිහටනම් මචන් බැංකුවක ලෙජර් එක වගේ . හැබැයි එක තැනක නෙමේ ( බැංකුව නම් බැංකුව වගේ නෙමේ ) ලෙජර් එක සේටර්ලයිස් වෙලා නැහැ . එක නෙට්වර්ක් එකක් එකේ තියෙන කම්පුටර් තමා බ්ලොක් චෙන් එකෙන් ට්‍රාන්ස් සක්ෂන් එකක් උනහම සටහන් තියාගන්නේ ....( අර ට්‍රස්සක්ෂන් එකක් උනහම conformations 30-500 වගේ පේනවා නේද ඒ මයිනර්සලා කියක් ගනු දෙනුව කන්ෆර්ම් කරලද කියලා අන්න එක කරනවට උන්ට ගෙවනවා ගානක් එක තමයි මයින් කරනවා කියන්නේ )

    වැරදි නම් නිවැරදි කරන්න

    ක්රිප්ටෝග්‍රපි කියන්නේ ඉතින් රහස් පණිවිඩ යවන ක්‍රමයක්නේ ...

    මේ දේවල් එකතු කරලා තමයි ක්රිප්ටෝ කරන්සි කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ

    :baffled::baffled::baffled:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේක මහා අප[අපල කාලයක් බ්‍රෝ ...

    මේ යක්කුන්ගේ බ්ලොක් චෙන් එක සේට්‍රලයිස් ද මොකද මගුලක් ලු නේද . මුලික සංකල්පය බ්‍රේක් කරලලු :eek::eek::eek::eek: (මොනවද මන්ද බන් :P:P:P)

    ට්‍රෝන් ටිකක් රන් දාන්නද කියලා බැලුවේ

    You have very bright feature :rofl::rofl:

    TRX buy කරලා තව විදවපන් :P:P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    HODLING hard!:rofl::rofl::rofl:

    උබ XRP HODL කරාට කමක් නැහැ..ඔය reddit section එක නම් බලන්න එපා..උබේ brain wash වේවි නොදනිම..ඔකේ ඉන්නේ paid post අය :rofl::rofl: :lol::lol:
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    machan mama aluth share ekake gana kiyanda yanne.

    Meka tame UTK (UTRUST) meken karanda hadane paypal wage payment platform ekak develop karana eka. Eka bohowita paypalta wada wisala wihiduna jalayake wenawa. meka danata danata trade wene 1.18 $ wage.

    List on HITBTC on 12th January

    meka issarahata 5....10$ yanda thiyana ekak . ada sita idiriyata meka wadi wenda puluwan...........