apita thibba 2011 Prius 3rd gen eketh battery replace kara machan.. 2016 mada.. Toyota lanka ekenma genalla damma aluth ekak..thaama issue ekak nathuwa duwanawa lu apen gatta ekaa

apita thibba 2011 Prius 3rd gen eketh battery replace kara machan.. 2016 mada.. Toyota lanka ekenma genalla damma aluth ekak..thaama issue ekak nathuwa duwanawa lu apen gatta ekaa
battery eka weak unama petrol walin witharak duwanna bari unada machan?


- car eka powermode duwanne.. apita error temporary nathi karaganna puluwan. but original japan setup ekak nam risk have reverse cam kela wenawa
setup ekata witharada issue ekak enne? AC ehema awlak nathuwa wada kalada?
.. ac aulak na banඋඹල ඔය හිතන විදියට හයිබ්රිඩ් බැටරි කෙල වෙන්නෙ නැහැ බන්ස්. දැන් එන ටොයෝටා වලට ජපානේ අවුරුදු 11 වොරන්ටියක් දෙනවා බැටරියට. මොකක් හරි වෙන ඩිෆෙක්ට් එකකට තමයි බැටරි සවුත්තු උනොත්. අනිත් එක අපේ උන් මල පෙරේතයෝ වගේ බැටරියෙන්ම යනවා හිමින් හිමින්. එහෙම නැත්නම් හරියට AC දාන්නේ නැහැ කාර් එකේ.


මමත් හයිබ්රිඩ් ගන්න මාන බල බල ඉදලා ඕවා කල්පනා කරලා තීරණය වෙනස් කර ගත්තා.patrol කාර් unregistered ගත්තම ලොකු ලෙඩක් නැතුව අවුරුදු දහයක් දොලහක් අදින්න පුලුවන්.wagonr එහෙමත් නැ නැ කිවුවට ඔය සෙතේම තමයි..අවුරුදු පහෙන් හයෙන් පස්සේ විකුනන්නත් අමාරු වෙනවා.අනික battery එක නැතත් වෙන ලෙඩ ආවත් ඇති wagonr වල එහෙම ලොකු ගානක් කෙලවෙන්න.බලපන්කෝ ikman එකේ එහෙම ඔක්කොම පාවිච්චි කරපු wagonr විකුනන ඒවා 25000.30000km..ඔය ගනන් වලින් විකුනන්න වාහන ඕනිද බන්..බලපන්කෝ patrol කාර් ලක්ශයයි..දෙකයි කිලෝමීටර් ..අවුරුදු දහයයි පහලොවයි..තාම ලෙඩ නැනේ.. ...අපෝ...හයිබ්රිඩ් නම් එපාමයි...

Hybrid parana ewa gannawanam puluwan tharam aduwata ganna oniuba thama wahana pawichchi karala naha wage
Lithium ion battery kohomath yanawa eka phone 1ka unath ehemai, minihek Hybrid ekak ganna oni wediyen duwala petrol walin laba tiyaganna misak awurudu 10k 12k dum alla alla tiyaganna nemei. awurudu 10k 12k kohe duwannada aniwaryenma repair enawa awurudu 10 wedddi.
wagonR eke spare parts dan tiyenne artificial market ekak oka hari yanawa. wagonR e ganata brand new ganne 28ta, e ganata tiyana anith hatchback mazda demio, swift vitz 2008 ewath 10 years paranai, e kiyanne itiri awurudu 5 aniwa ewala leda enawa.
Wahayak gaddi puluwan tharam balanna oni yata karana gaana, 38kata hatchback ekak gannawanam aqua 2012 ekak gannawata wada vitz 2017 ganna eka hodai. Puluwan tharam aluth wahane ganna oniHybrid parana ewa gannawanam puluwan tharam aduwata ganna oni

machanla swift 2017RST booster eka gana mokada hithanne meka genna gannawanam keeyak wage yayida 1000CC... dan mage laga tiyenne IST 2007 IST model eka 110000 panala. meka denna puluwan 35 panala wage ... meka deela swift 2017RSt ekakata yanna hithuwe.. eka gana hithanne mokakda

machanla swift 2017RST booster eka gana mokada hithanne meka genna gannawanam keeyak wage yayida 1000CC... dan mage laga tiyenne IST 2007 IST model eka 110000 panala. meka denna puluwan 35 panala wage ... meka deela swift 2017RSt ekakata yanna hithuwe.. eka gana hithanne mokakda
cmb nam 10 thama kandy yaddi nam ganata giyoth 16k 18k karanawa... car eke nam 22th pennannawa habai thel gahaddi 16k wagethama karala tiyenne
swift 2017RST tiyena ekek ehema nadda