පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම
ඉදිරියෙන් පොලිසියෙන් ඉන්න බව Head Lights ගසා කීම හොඳ දෙයක්ද? වරදට අනුබල දීමක්ද?

මං පොලිස් ජිප් එකටත් හෙඩ් එක ගහල තියෙනව ප්රෙන්ස්...![]()

වංචාව තමා ඉතින්අපි දේසපාලුවන්ට බැන්නට සාමාන්‍ය මිනිස්සුත් ඒ වගේ තමා වෙනසක් නෑ පුළු පුළුවන් විදිහට හොරු රකිනවා.