පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

Oct 13, 2016
2,675
276
0
පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

ඉදිරියෙන් පොලිසියෙන් ඉන්න බව Head Lights ගසා කීම හොඳ දෙයක්ද? වරදට අනුබල දීමක්ද?
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕන රටක එහෙම කරනවා.100% perfect මිනිස්සු නෙමෙයිනේ අපි කවුරුත්.පොලිසියේ උනුත් එහෙමයි.ඉතින් හෙඩ් ලයිට් ගහන එකේ මහලොකු වැරද්දක් නැහැ.
     
    • Like
    Reactions: Rummy678

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    වරදට අනුබල දීමක් :yes: eth sahajeewanaya doora galala api api ekathu wela karana ahinsaka sundara waraddak ban
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මං පොලිස් ජිප් එකටත් හෙඩ් එක ගහල තියෙනව ⁣ප්රෙන්ස්... :baffled:;):sorry:
     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    මොනවා උනත් තව එකෙක් අමරවේ වැටෙනවට කැමති නැති හින්ද මම නම් කරනව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වංචාව තමා ඉතින් :P අපි දේසපාලුවන්ට බැන්නට සාමාන්‍ය මිනිස්සුත් ඒ වගේ තමා වෙනසක් නෑ පුළු පුළුවන් විදිහට හොරු රකිනවා.
     
    • Like
    Reactions: Rummy678

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වංචාව තමා ඉතින් :P අපි දේසපාලුවන්ට බැන්නට සාමාන්‍ය මිනිස්සුත් ඒ වගේ තමා වෙනසක් නෑ පුළු පුළුවන් විදිහට හොරු රකිනවා.

    :yes: :sorry:
     
    • Like
    Reactions: Rummy678

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉදිරියෙන් පොලිසියෙන් ඉන්න බව Head Lights ගසා කීම හොඳ දෙයක්ද? වරදට අනුබල දීමක්ද?

    වරදට අනුබල දීමක් නෙවෙයි බන් වරදේ බැඳෙන එක වලක්වා ලීමක්...
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    දවසක් පොලිසියේ OIC කෙනෙක් TV program එකකට ආවා. මතක නෑ මොකද්ද කියල. ඒකෙදි ඔය ප්‍රශ්නේ ඇහුවා. එතකොට කිවුවා එහෙම ප්‍රශ්නයක් නෑ. මොන ක්‍රමයෙන් හරි මිනිස්සු අනතුරකින් වැළකෙනවා නම් එච්චරයි කියල
     
    • Like
    Reactions: akwp

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Head light nemi monawa galakin gahuwata waradda karana eka karanwa ban.Dan oya private bus karayanta head light tiya pollakin gahuwath un yana widiya wenas karanne nane .Anika ohoma karana eken berenne bike karayek hari T-weel karayek hari thama.Policiyen alla ganne un wa witarane .
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොලිසිය කරන්න ඕනෙ නිතිය රකින එක, ඩ්‍රයිවර්ලට නීතියට අනුව රිය පදවන්න බල කරන එක. ඒ මිසක් නීතිය කඩනකන් ඉඳලා පාරට පැනල දඩ ගහන එකනෙමෙයි. ඉතින් ඉදිරියෙන් පොලිසිය ඉන්න බව දැනුම්දීලා අනික් රියදුරන්ට නීතියට අනුව පදවන්න බල කරන එක හොඳ දෙයක්[\SIZE]