දැන් Wagon R හුගක් common වගේ නේ ද?ඔය option වලින් නම් Toyoya Pixis හොදයි. හැබැයි ඔයාගේ budget එකට wagon R වගේ ගන්න පුළුවන් නේද ?
දැන් Wagon R හුගක් common වගේ නේ ද?
Which is cheaper - Alto RS price bit higher than Pixis
Engine capacity - 660cc
3)Recommendation - both vehicles good. But Alto RS has sport and nice look. 2.7 is enough for the RS.
ඔය option වලින් නම් Toyoya Pixis හොදයි. හැබැයි ඔයාගේ budget එකට wagon R වගේ ගන්න පුළුවන් නේද ?
machan Alto RS eka keeyak venawada?man oya wahana 2ma baluwa.. pixis eka wahane lassanai toyota nisa aulak na.. habai common nathi nisa poddak parts adui.. alto rs ekanam patta eth gana tikak wadi..