ආයුර්වේද හා සිංහල වෙදකම 16+

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ආයුර්වේද හා සිංහල වෙදකම 16+

    ආයුර්වේදයට හරි සිංහල වෙදකමට හරි අද වෙනකොට කැමති කට්ටිය තරමක වැඩිවීමක් තියන නිසා ඒ අයට උදව්වක් වෙන්නත්, කාට හරි ප්‍රයෝජනවත් වෙන්නත් දෙයක් කරන්න හිතුවා. එළකිරි එකේ ඉන්න අයගේ මනුස්සකමට පින්සිද්ද වෙන්න යමක් ඉගෙනගෙන YouTube Channel එකක් හදල ඔන්න වැඩක් පටන් ගත්ත. පුළුවන් කෙනෙක් Subscribe කරල සහයෝගයක් දෙන්න.අඩුපාඩු තියනව නම් කියන්න.:D:D

    https://www.youtube.com/channel/UCnwJUZ3Wb93vZQV6pN-bMpA

    https://www.youtube.com/watch?v=zwuR3Le2Kj0

    https://www.youtube.com/watch?v=MM0vy0yumvM
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්....:D
    11.gif
    11.gif
    11.gif
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන් push ups ගහද්දි, බරක් දාලා මොකක් හරි බර දෙයක් angle එකකට(අංශක 160 සිට 100) උස්සද්දි වම් අත නිකන් slip වෙනවා වගේ බන් :sorry:... දකුණු අත නම් අවුලක් නෑ