SINHALA MOVIES

ezio1234

Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    ඉස්සර ජාතික රුපවාහිනියේ ගිය english film බලපු අය ඉන්නවද ? මන් බලපු ෆිල්ම් වගයක් තියෙනවා එවල නම් මතක නැ.පුළුවන් නම් නම හොයල දෙන්න මන් ෆිල්ම් වල මතක තියෙන සිද්දි කියන්නම්.

    පලවෙනි එක horror ටයිප් එකේ එකක් පවුලක් නිවාඩුවක් ගත කරන්න අමුතු පැත්තකට යනවා. ඒ පැත්තට ගිය උන්ට අයේ එන්න බැ.කඩන් වැටිච්ච ප්ලේන් එකක් තියෙනවා.අත ඇරලා දාපු car yard එකක් තියෙනවා. උන්ව තව ඇත ඇරලා දාපු පතලකට වැටෙනවා මතක විදිහට.අන්තිමට උනුත් ඒ පැත්තේ මිනිස්සු එක්ක ජිවත් වෙනවා.:eek:

    දෙවෙනි එක මියන්ගේ කතාවක් උන්ව පුල් එකකට දාලා මරලා දානවා අන්තිමට :confused:

    තුන්වෙනි එක පොඩි ළමයෙක් ගේ කතාවක්. උයි උගේ සියද කොහෙද සමනල්ලු එකතු කරන්න යනවා.කොල්ලව වලකට වැටෙනවා:sorry:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    1. Disappearance (2002 film)
     
    • Like
    Reactions: Chathuranga1

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    සඳ තනියම
    රෑ තුන්යම
    ඔබ හා මම
    හැම භවයෙම...

    ගිම්හානය මා මඟ හැර
    යළි නො එනා ලෙස ගියේද
    වසන්තයේ මල් පියවිලි
    යන එන මඟ තොට තියේ ද...

    මිහිදන්වු ප්‍රාර්ථනා
    යළි අවදිව හිනැහුනේ ද
    ඒ පැතුමට නව අරුතක්
    ළං කෙරුවේ ඔබ නොවේ ද...

    menna mee wage Sinduwak thibba

    Story eke wenne Emathi kenekui Eyage Nangi wena kenekui athara Seen ekak yana Film ekak Meke name eka mokakda

    nangige hasbanda joabe wikramada koheda

    Awasane E nangi chande Illanawada Koheda Oya wage seen ekak thbba Sinhala film ekak Danna kenek kiyanna Puluwanda mokakda Kiyala