warella ethulata,aluth gazette ekak gena

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Hema reddata redi ussan ena fb eke gona pakku kiyana ewa oluwata ganna epa ban.
    Okun tamai duty mark karanna finger print genwath redi ussan ke gahanne. Gobba rela
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    අපිත් Functions වලට ගියාම අපේ මල්ලි නංගිලා ත් ගන්නවා හැබැයි ගානට

    ඉතින් මට පාන්ද බන් උබල බොනව කියල, උබල මාතෘකාවෙන් පිට පැනල බන්, මාත් බොනව තමයි හැබැයි ගානකට,
    මං තේඩ් එක දැම්මේ බොන එවුන් ගැන කතා කරන්න නෙවෙයි, ඔය ලොකුයි කියන එවුන් මං කෙයා කරන්නෙත් නැ,, මුන්ට ඕන විදිවට නිතී සම්මත කරගන්න දෙන්න බෑ, මේක ගැන එළකිරියේ ඉන්න එවුන් ටික දැනුවත් කරන්න සහ එෆ් බී පේජ් එකක් හොයාගෙන මේකේ ඉන්න කස්ටියගේ කමෙන්ට් එක ගන්න මට ඕන, මාත් එළකිරියේ ඉන්න නිදහස් මතවාදියෙක් තමයි, එ් කියන්නේ මට ඕන තේඩ් එකක් ඕන ටොපික් එකකින් කතා කරන්න පුලුවන්, එ්වට පුක විකාගෙන රිප්ලයි කරන එක උබලගේ වැඩක්, අැයි මේව මේකේ කතා කරන්න එපා කියන්නේ😂
    ,:baffled:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    හරි මට කියපන් ඔය පනතේ තියන වැරැද්ද? ගැසට් එකක් සම්මත කරන විදිහටනේ සම්මත කරගෙන තියෙන්නේ. ඇති විශේෂ ගැසට් කියල නෙමෙයි නේ : උබ emphasis කරන්නේ මේකේ තියෙන Moral and Culture base වෙච්ච කතාවක් නේ: රජයට පක්ෂව නෙමෙයි එත් ඕකට විරුද්ධයි කියන බුකියේ මතවාදය බොළඳයි.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    නොට්ටිගෙපුතාගෙ තියරි එක අනුව දැන් බාර් කාරයගෙ දුවටයි පුතාටයි රස්සවක් හම්බවෙනව
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    මෙහෙමයි බන්...
    රටේ පොදු නීතිය හැමෝටම සමාන නම්‍යශීලී එකක් වෙන්න ඕනෙ...
    තමන්ගේ නන්ගිල මල්ලිල හදාගන්න එක තමන්ගෙ වැඩක්...
    පවුල් සන්ස්තාවක් කියල එකක් තියෙන්නෙ ඒකට තමයි...
    ලන්කාවෙ නීතිය අනුව අවුරුදු 18ට වැඩි කෙල්ලක්ට ඕනම පිරිමියක් එක්ක සෙක්ස් කරන්න පුලුවන්.. ඒත් අපේ සහෝදරියො එහෙම කරන්නෙ නෑ.. පවුල, සන්ස්කෘතිය සහ අනාගතය වගේ දේවල් සලකල. නමුත් කැම්ති කෙනෙක්ට එහෙම කරන්න පුලුවන් නීතියෙන් බාදාව නෑ..
    බොන එකත් ඒ වගේ තමයි..

    :)