~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයියෙ,ඔයාගෙ දවස් කීයෙන් ආවද? මට ට්‍රැකින් විස්තර ටික පොඩ්ඩක් pm කරන්න පුලුවන්ද පොඩ්ඩක්.ට්‍රැකින් නම්බර් එපා.

    Delivery successful

    2017-12-11 19:16:00 [GMT+8]

    Arrived at destination country

    2017-12-05 08:47:00 [GMT+8]

    Shipment with local shipping company

    2017-12-05 08:46:00 [GMT+8]

    Departed country of origin

    2017-11-25 23:00:00 [GMT+8]

    Shipment accepted by airline

    2017-11-23 04:55:46 [GMT+8]

    Shipment left country of origin warehouse

    2017-11-23 03:55:46 [GMT+8]

    Shipment at country of origin warehouse

    2017-11-23 02:55:46 [GMT+8]

    Shipment dispatched

    2017-11-23 02:25:46 [GMT+8]

    Waiting for pick up

    2017-11-19 16:25:01 [GMT+8]
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මට පාර්සල් එක ආවද කියල check කරගන්න පුලුවන් කොහෙන්ද?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මට පාර්සල් එක ආවද කියල check කරගන්න පුලුවන් කොහෙන්ද?

    Central Mail Exchange ekata gihin balapan tracking ekath aran palayan un check karala kiyai
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    Delivery successful

    2017-12-11 19:16:00 [GMT+8]

    Arrived at destination country

    2017-12-05 08:47:00 [GMT+8]

    Shipment with local shipping company

    2017-12-05 08:46:00 [GMT+8]

    Departed country of origin

    2017-11-25 23:00:00 [GMT+8]

    Shipment accepted by airline

    2017-11-23 04:55:46 [GMT+8]

    Shipment left country of origin warehouse

    2017-11-23 03:55:46 [GMT+8]

    Shipment at country of origin warehouse

    2017-11-23 02:55:46 [GMT+8]

    Shipment dispatched

    2017-11-23 02:25:46 [GMT+8]

    Waiting for pick up

    2017-11-19 16:25:01 [GMT+8]

    ස්තුතියි අයිය,ලංකාවට ඇවිත් සතියෙන් ගෙදරට ඇවිල්ල එ කියන්නෙ
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Central Mail Exchange ekata gihin balapan tracking ekath aran palayan un check karala kiyai

    ස්තුතියි මචන් .අගහරුවාදා තමා යන්න වෙන්නෙ.උන් කඩල බලන්න හදයිද දන්නෙ නෑ තිබ්බොත්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්තුතියි අයිය,ලංකාවට ඇවිත් සතියෙන් ගෙදරට ඇවිල්ල එ කියන්නෙ

    oyatath dawas dekak thula eyi.
    strike eka nisa parakku wenna aththe. anika election prioriti denawa parana godagahihcha walata kalin
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ස්තුතියි මචන් .අගහරුවාදා තමා යන්න වෙන්නෙ.උන් කඩල බලන්න හදයිද දන්නෙ නෑ තිබ්බොත්

    24$ damma nam value eka kadala balanne nathi wei 24$ tax eka wadinne RS 20 30 withara oka ganna echara adinne na , kadala balanna haduwoth kiyapan gift ekak kiyala site ekakin hamba una
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    oyatath dawas dekak thula eyi.
    strike eka nisa parakku wenna aththe. anika election prioriti denawa parana godagahihcha walata kalin
    එහෙම නං අර ටෙම්පර්ඩ් ඉයර්පෝන් මුකුත් එන්න විදියක් නෑනෙ ස්ට්‍රයික් නම්.අනෙ මන්ද මට නම් කිසිම විස්වාසයක් නෑ ලංකාවේ තැපෑල ගැන
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    24$ damma nam value eka kadala balanne nathi wei 24$ tax eka wadinne RS 20 30 withara oka ganna echara adinne na , kadala balanna haduwoth kiyapan gift ekak kiyala site ekakin hamba una

    උන් ගාව මෙටල් ස්කෑනර් තිබ්බොත් වසල හමාරයි.පෝන් එකෙ බැක් එක මෙටල් මං හිතන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම නං අර ටෙම්පර්ඩ් ඉයර්පෝන් මුකුත් එන්න විදියක් නෑනෙ ස්ට්‍රයික් නම්.අනෙ මන්ද මට නම් කිසිම විස්වාසයක් නෑ ලංකාවේ තැපෑල ගැන

    ithin ban ape phone eka awata tempd eka awe nea :D:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    උන් ගාව මෙටල් ස්කෑනර් තිබ්බොත් වසල හමාරයි.පෝන් එකෙ බැක් එක මෙටල් මං හිතන්නෙ

    gift ekak nea oka rosa kolayak dei trc ekata gihin approve karan enna kiyala athana ena package hatiyata scan walata danne na okkoma anika badu godagahila thiyanne badu thiyanawa nam un balanne dila yawanne tikak loku package nam thama awula danne podi podi item walata awulak nea
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    gift ekak nea oka rosa kolayak dei trc ekata gihin approve karan enna kiyala athana ena package hatiyata scan walata danne na okkoma anika badu godagahila thiyanne badu thiyanawa nam un balanne dila yawanne tikak loku package nam thama awula danne podi podi item walata awulak nea

    අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්තෙ බං😥 මාර අප්සෙට්.පාර්සලෙ අපි ඉන්න තැන පොස්ට් ඔෆිස් එකට එනව නෙ තැපල් කාර්‍යන්ශෙන්.පොස්ට් ඔෆිස් එකෙ බැලුව නං හරි නේද?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්තෙ බං😥 මාර අප්සෙට්.පාර්සලෙ අපි ඉන්න තැන පොස්ට් ඔෆිස් එකට එනව නෙ තැපල් කාර්‍යන්ශෙන්.පොස්ට් ඔෆිස් එකෙ බැලුව නං හරි නේද?

    ow thawa poddak balapan
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MI A1 users la Update kala da :rolleyes: Oreo wala thibba godak bug fix karala :)

    2i75jj7.jpg
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Aliexpress ශිපින් දැම්මේ අයියෙ.මං උන්ට මැසෙජ් කරාම මෙහෙම කිව්වා.

    Hello Dear,
    you can contact the post office right now.
    Waiting for your early reply.
    Enjoy Shopping.

    කොහොමද පොස්ට් ඔෆිස් එකට කතා කරන්නෙ?ට්‍රැක් නම්බරෙ කියලද අහන්න ඔනි.
    Xiaomi Note 4 එකක් අයියෙ.
    Code:
    http://globaltracktrace.ptc.post/gtt.web/
    Tracking number ඒක මේ සයිට් එකේ ගහලා බලන්න...
    කොහෙද තියෙන්නේ කියලා...
    ෆෝන් එකක් නේ, Registered Post එන හින්දා බය වෙන්න දෙයක් නෑ...
    ෆෝන් එක නැතත් අර රෝස පාට කොළ දෙක ගෙදරට ඒවී..
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Code:
    http://globaltracktrace.ptc.post/gtt.web/
    Tracking number ඒක මේ සයිට් එකේ ගහලා බලන්න...
    කොහෙද තියෙන්නේ කියලා...
    ෆෝන් එකක් නේ, Registered Post එන හින්දා බය වෙන්න දෙයක් නෑ...
    ෆෝන් එක නැතත් අර රෝස පාට කොළ දෙක ගෙදරට ඒවී..

    ඒකෙ පෙන්නන්නෙත් පොස්ට් එකට බාරදුන්න කියල මචන්.රෙජිස්ටර් පොස්ට් නිසා ටිකක් බයක් නම් නෑ ඒත් අනිද්දාට තැපල් හුවමාරුවට ගිහින් බලන්න ඕනි.ස්තුතියි මචන්
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    1/5/2018 10:30 AM Arrival at inward office of exchange COLOMBO
    1/5/2018 1:08 PM Departure from inward office of exchange COLOMBO
     
    Status
    Not open for further replies.