ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
අනිත් එක අපි දැන් හොඳටම දන්නව මූ විකුණන්නෙ blessing 3.0 EA එක කියල. එහෙනම් ඇයි මූට $250ක් නිකන් ගෙවන්නේ? රු.38,000ක්? :D පිස්සුද යකෝව්
can you please start a new thread with that blessing 3.0 EA tool?
So i can create my own account with a investment and you can manage it as his bluebat guy do
I will not pay anything to you as you are saying that blessing 3.0 EA is a FREE one
are you agree?
 
  • Like
Reactions: BlueBat

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
i don't think he have to prov anything to anyone as he already posting proofs here
you can invest on him or not as you like, I am about to do :)
Yes, I do not want to know , BLUE BAT right or wrong. But if this EA is right, He should be honored by a Degree. And Great Man BLUE BAT FOR SRILANKA.Actually

this is the FIRST SRILANKAN SUCCESSFUL EA. So I support to BLUE BAT, for more clear position. And , IF BLUE BAT, FOUND A GREAT INNOVATION [EA], IT IS NOT GOOD TO DISGRACE HIM. WE SHOULD RESPECT HIM. SO I HELP TO BLUE BAT , SHOWING DOUBT THINGS TO CLEAR. ACTUALLY , IF THIS EA IS RIGHT, ALL OF US RESPECT TO HIM.
 
LordCommander

Member
Dec 24, 2016
92
11
0
to bluebat කියලා message එක එවලා තියෙන්නේ මම ඒ forum එකේ account එක හැදුවේ bluebat කියලා :sorry:

keOk59k.png

FmBDsck.png

එඩිට් කළා නං කියපන් බන්. කොපිරයිට්ස් ගත්ත කතා නොකියා. මුලින්ම කිවා 100% ලන්කන් ලු පස්සේ ෆ්‍රේම්වර්ක් එකක් ගත්තලු. ඔය කියල තියෙන්නේ බ්ලෙස්සින්ග් EA වගෙම තව EA ගොඩක් තියෙන සමාගමේ එකේ ප්‍රසිඩන්ට්. එයාම තමා රෙස්පොන්ඩ් කලේ මම මෙයාට pm කලෙත් නෑ .මම pm එකක් දැම්මේ ඔය EA එක දිවලොප් කරපු කෙනෙක්ට පස්සේ එයා අයිති කෙනා ට කියලා තියෙනවා .

මමත් ඉන්වෙස්ට් කරන්නන තමා බලන් හිටියේ එත් බන් උබ බ්ලෙස්සින්ග් එඩිට් කළා කිවා නං උබට බිස්නස් තියෙනවනේ. එක එක කතා නොකියා.

ට්‍රේඩ්ස් උනත් එකම වගේ ඕපන් වෙද්දී ප්‍රශ්නයක් තියෙනවනේ එතන. :baffled:
දැන් උබ බොරුව වහන්න චාර්ට් එකේ වෙනසක් තියෙනවා වගේ පෙන්වන්න අලුතින් ඉන්දියකුත් ලෝඩ් කරගෙන චාර්ට් එකට :rofl::rofl: මේකේ ෆොරෙක්ස් ෆෝරම් වල එහෙම එපා වෙනකන් ඉඳපු අය ඉන්නේ.

මේකේ ඉන්නවනේ බන් ඉන්වෙස්ට් කරන අය උබ EA එක මෙනේජ් කරනවා අනිත් එක මේක ඉතින් ප්රෝෆිට් තියෙනවනේ දැනට. දැනුත් එහෙම කියන අය ඉන්නවනේ ඒ අය ගන්න. :lol:
 
Last edited:
  • Like
Reactions: Rated_R and rudayas

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl::rofl: ඔය තියෙන්නෙ අපුරුවට..කෝ අර bluebat කියන හොර දෙටුව ..දැන් ඉතින් වහ කන්ඩ වෙන්නෙ මේව දැක්කම..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    to bluebat කියලා message එක එවලා තියෙන්නේ මම ඒ forum එකේ account එක හැදුවේ bluebat කියලා :sorry:

    keOk59k.png

    FmBDsck.png

    එඩිට් කළා නං කියපන් බන්. කොපිරයිට්ස් ගත්ත කතා නොකියා. මුලින්ම කිවා 100% ලන්කන් ලු පස්සේ ෆ්‍රේම්වර්ක් එකක් ගත්තලු. ඔය කියල තියෙන්නේ බ්ලෙස්සින්ග් EA වගෙම තව EA ගොඩක් තියෙන සමාගමේ එකේ ප්‍රසිඩන්ට්. එයාම තමා රෙස්පොන්ඩ් කලේ මම මෙයාට pm කලෙත් නෑ .මම pm එකක් දැම්මේ ඔය EA එක දිවලොප් කරපු කෙනෙක්ට පස්සේ එයා අයිති කෙනා ට කියලා තියෙනවා .

    මමත් ඉන්වෙස්ට් කරන්නන තමා බලන් හිටියේ එත් බන් උබ බ්ලෙස්සින්ග් එඩිට් කළා කිවා නං උබට බිස්නස් තියෙනවනේ. එක එක කතා නොකියා.

    ට්‍රේඩ්ස් උනත් එකම වගේ ඕපන් වෙද්දී ප්‍රශ්නයක් තියෙනවනේ එතන. :baffled:
    දැන් උබ බොරුව වහන්න චාර්ට් එකේ වෙනසක් තියෙනවා වගේ පෙන්වන්න අලුතින් ඉන්දියකුත් ලෝඩ් කරගෙන චාර්ට් එකට :rofl::rofl: මේකේ ෆොරෙක්ස් ෆෝරම් වල එහෙම එපා වෙනකන් ඉඳපු අය ඉන්නේ.

    මේකේ ඉන්නවනේ බන් ඉන්වෙස්ට් කරන අය උබ EA එක මෙනේජ් කරනවා අනිත් එක මේක ඉතින් ප්රෝෆිට් තියෙනවනේ දැනට. දැනුත් එහෙම කියන අය ඉන්නවනේ ඒ අය ගන්න. :lol:

    uba ahala thiyena de harida balapan mulin?

    "Someone is selling a edited or same version of blessing" blessing vikunanna apita koheda rights thiyenawa kiyala kiyala thiyenne. ubalane kiyanne meka blessing kiyala. man kiyala ne neda. man email eke mokakda thibbe. ape script eka insert karanna rights thiyenawa kiyala. blessing original eka vikunannawath eka edit karannawath apita ona ne. read E-mail again.

    blessing kiyana framework eka api ape EA eken galawanawa. apitama unique design ekak api karala iwarai.

    issarahata legal document
    Script format -
    new look and strategy
    both side price action

    specially demo version and Pro version
    hema user kenektama download karala try karanna puluwan blessing da nethnam wenas da kiyala.

    thawa godak dewal man meke eliyata danawa. maximum 10 -14 days ethulatha.
     
    තවත් උබට කියවන්ඩ කිසිම දෙයක් නැ..:no::no:.තවත් කියෝ කියෝ දගලනව කියන්නෙ පල් හොරු හොරා කන්ඩ යන්නෙ...අහුවෙන්ඩ එපා මූට එකෙක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    munan ban rajitha ge puthekda kohedo..ai yako mechchra athata mattu wela thiyeddith thwath dewal kiyanwane

    :yes::yes: ඒක ඇත්ත...රජිතයගෙ හොර ශොට් එකක් තමයි...නැත්තන් මෙහෙම ඔප්පුවෙලා තියෙද්දිත් බොරු කිය කියා දගලන් නැ වෙන උන්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූත් නිකං දැන් ඉන්න සුපර්ස්ටාර්ස්ල වගේ....... ජෝතිපාලගේ සින්දු කියලා ඉස්සරහට යනවා....... පස්සේ කියනවා නෑ නෑ ඒ මගේ සින්දු, ජෝතිපාල මැදදී දිව දික්කරන්නේ නෑ කියලා.........

    ෆ්රේම් වරක් නැත්තන් මොන මගුල ගත්තත් ඒ දේ කියන්න නිහතමානී වෙන්න ඕන. ඉස්කෝලෙකට ගිහිං තියෙනවනං තේරෙයි ටිචර්සලා කොපිකරලා මාට්ටුවුන උන් හොයාගන්න විදිය. එකම උත්තර, එකම රටාව, මේකෙත් එහෙමයි. දැන් එක්කෝ බ්ලෙසින් උබලට නඩු දාන්න ඕන නැත්නම් උබලා උන්ට නඩුදාන්න ඕන.
    එක්කෝ උබල දෙයක් හොයාගත්තනන් ඒ දේ දාල අලුතින් ප්‍රඩක්ට් එකක් එලියට දාන්න ඕන.... උබ කොච්චර පට්ටෙට ෆිල්ම් එකක් කරත් කොපියක්නම් කවුරුත් කියන්නේ කොපියක් කියලා.

    උබල පට්ට සොයාගැනීමක් කරා වෙන්න පුළුවන්, ඒකින් පට්ට ගානක් මට හොයාගන්න පුළුවන් වෙන්නත් පුළුවන් ඒත් උබ මේක ඩිල් කරපු විදිය වැරදියි......... බලාපොරොත්තුවක් තිබුණා ඕකට සෙට්වෙන්න. නමුත් දැන් නෑ.........
     
    :yes::yes::yes: බොරු කියල එකට ඉන්න උන් රවට්ටල ..අහිසකයන්ගෙ සල්ලි හොරාකන්ඩ දගලන සත්තු දැන් හැම තැනම..පුදුම සමාජයක් තමයි..
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මූත් නිකං දැන් ඉන්න සුපර්ස්ටාර්ස්ල වගේ....... ජෝතිපාලගේ සින්දු කියලා ඉස්සරහට යනවා....... පස්සේ කියනවා නෑ නෑ ඒ මගේ සින්දු, ජෝතිපාල මැදදී දිව දික්කරන්නේ නෑ කියලා.........

    ෆ්රේම් වරක් නැත්තන් මොන මගුල ගත්තත් ඒ දේ කියන්න නිහතමානී වෙන්න ඕන. ඉස්කෝලෙකට ගිහිං තියෙනවනං තේරෙයි ටිචර්සලා කොපිකරලා මාට්ටුවුන උන් හොයාගන්න විදිය. එකම උත්තර, එකම රටාව, මේකෙත් එහෙමයි. දැන් එක්කෝ බ්ලෙසින් උබලට නඩු දාන්න ඕන නැත්නම් උබලා උන්ට නඩුදාන්න ඕන.
    එක්කෝ උබල දෙයක් හොයාගත්තනන් ඒ දේ දාල අලුතින් ප්‍රඩක්ට් එකක් එලියට දාන්න ඕන.... උබ කොච්චර පට්ටෙට ෆිල්ම් එකක් කරත් කොපියක්නම් කවුරුත් කියන්නේ කොපියක් කියලා.

    උබල පට්ට සොයාගැනීමක් කරා වෙන්න පුළුවන්, ඒකින් පට්ට ගානක් මට හොයාගන්න පුළුවන් වෙන්නත් පුළුවන් ඒත් උබ මේක ඩිල් කරපු විදිය වැරදියි......... බලාපොරොත්තුවක් තිබුණා ඕකට සෙට්වෙන්න. නමුත් දැන් නෑ.........

    Blessing EA source file, change anything as you wish.
     
    Attachments

    • Blessing 3 v3.9.6.09.mq4.txt.zip
      25.4 KB · Views: 81

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sorry machan la delay unata. EA update ekath ekka hira wela inne. APe DEMO eka eliyata danwa thawa tika dawasakin. clients lage update ekak danna beri una.

    Mozilla account -

    Invest - $300
    Balance - $430

    muge equity eka $456 :shocked:

    TVWoty4.png