Mko meeka silent ada
meka dekakda ekakda kiyala prove karanna ekama vidihai mage side eken thiyenne. e blessing own company eken evidence ekak denna ona. ekata thamai man me dawas keepyak illuwe. report ekak request karala thiyenawa eka nisa dawas keepayak ona mata. complete details ekka illuwe.
anith karuna ada wenakota man kisima kenek gen eka rupiyalak aran ne. eka api ekka join una users la sakshi. man kisima mudalak ape account walata danna kiyalath ne. e wagema usersla 7 denagema account access thiyenne e gollo gawa. me wenakota hemogema over $50 wage profit ekak thiyenawa. anika me kisima user kenekta apita gewanna kiyala kisima payment option ekak man ada wenakunuth dila ne. mokada hemotama kiwwe one month balanna kiyala.
Eka account ekak man MYFXBOOK eke dala thiyenawa. eka digatama thiyei. just give me a few days,
https://www.myfxbook.com/members/fxtradelanka/fxtrade/2383654

අනික.. එක්කො ඔනෙ නැ...උබ දාපන්කො ඉට පස්සෙ මම කියල දෙන්නම්..
BlueBat, ඕක උඹ හදපු එකක් නෙවෙයි උඹ දන්න වෙන කෙනෙක් හැදුව කියල නෙ කිව්වෙ. ඉතින් ඌ blessings EA source code අරගෙන පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. ඌ උඹෙන් කීයක් ගත්තද?
මුගෙ ෆොරෙක්ස් දැනුම නිල් .. ඉතින් අහන්ඩ දෙයක් නැ..අපිට ලණු මූ ගිල්ලන්ඩ ආවම ඉතින් ඉරා ගන්ඩ වෙනව...කිරියෙ මම ඉන්නකම් හොරුන්ට ඉඩ නැ..mamath ok invest kala $ 300.tama masayak wath naha.habai kiyanna satutui ada hawas wenakota $396 tiyanawa.masayak giyata passe man kamati nam tamai eyata payment ekak karanne.man dakina widiyata me wade mata success.
පිස්සුද යකෝව්
කනා trade දැම්මත් මාසයක් දෙකක් එකදිගට win කරන්න පුලුවන් මචන්. ප්‍රශ්නේ ඒක නෙවෙයි.
https://www.myfxbook.com/members/Partalex/blessing/1293618
https://www.myfxbook.com/members/PAPIMT4/blessing3/1406824
මීට කලින් ඔය EA එක run කරලා කෙවලගත්තු account දෙකක් ඔය තියෙන්නෙ. හොඳට ප්‍රොෆිට් කරගෙන ගිහින් එකපාරටම කෙලවිලා පේනව නේද? ඒ වෙද්දි උඹ මූටත් $250 ක් ගෙවල. EA එකෙන් ආපු profit එකටත් කෙලවිල. depost කරපු $300ත් නැතිවෙල![]()
ඒක වෙන්න කලින් උඹලට මේ කියන්නෙ

උඹල උන්ගෙන් මොනවද අහල යැව්වෙ?![]()
call karalath kiwwa. emailuth demma. Rob thama handle kale. oka dekak kiyala prove karanna blessing ekenma kiyanna ona. wena vikalpayak ne. documentation ekak illuwa. awama dannam.
තේරුනේ නෑ.
එක බොරුව වහන්ඩ තව බොරු 1000ක්...![]()
sorry hode athal eka keduwata