


ලස්සන සින්දුවක් අහලම බලන්නකෝ..
Mata Dan lajjai samajeta muna denna eya ekka man idapu widiyata
වේදනාවේ තරම දන්නේ විඳවන කෙනා විතරයි.
හැබැයි මේවා අහලා මැරෙන්නනම් එපා මටයි පව් පිරෙන්නේ...ලස්සන සින්දුවක් අහලම බලන්නකෝ..

kochchiyata bella thiypan ponsiya
kanna ba ban kama ruchiyak na gastric wage kakul pana na ban
Kella wenuwen mawapu hina serama ekka eki giya dewiyane Man penadol Gahanna giya amma kanata gahala aran giya kiyapallla marenna widiyak wadinnam machanlaa Mata jiwath wenna baha


ඔයාට මතුවෙලා තියෙන්නේ වෙනයම් රෝගයක ලක්ෂණ වගේ හොඳ වෛද්‍යවරයෙකුව මුණ ගැහුනොත් හොඳයි...මම දන්නා තරමින් කෙල්ල දාලා ගියාම ගැස්ට‍්‍රයිටීස් හැදෙන්නේ නෑ සාමාන්‍යයෙන් ඒ නිසයි කිවුවේ..![]()



Amboooo badath ridenawa


මට හිතා ගන්න පුළුවන් මු වෝඩ් එකේ ඉදන් එලකිරි බල බල බිම පෙරලි පෙරලි බඩ අල්ලන් හිනා වෙනවා


ubath mehema wena dawasak awama thread ekak dapan Math me kathawa ma kiyanna
.
