ලිස්සු_Boeing_737

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    එහෙනන් ඔය කදු තියන පැති වල වන්ගු වල යකඩ වැටවල් ගහල තියෙන්නෙ ගෝතයො.. :lol:

    එහෙනම් උබ ගිහින් වැටක් ගහල දියන්
    cat-face-with-tears-of-joy_1f639.png
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    එහෙනන් ඔය කදු තියන පැති වල වන්ගු වල යකඩ වැටවල් ගහල තියෙන්නෙ ගෝතයො.. :lol:

    යකෝ කඳු තියන පැති වල වංගු හැරි හැරි ප්ලේන් යනවද මොට්ටස්..:lol:

    මචන් වැටවල් ගහලා නිකන් හරි ඔකේ තට්ටක් වැටේ ඇමිනුනොතින් එහෙම ගිණි ගන්නවා..:shocked: එතකොට ජීවිත හාණි වෙන්න තියෙන ඉඩ කඩ තවත් වැඩී ඇදිලා ගිහින් මුහුදට වැටෙනවට වැඩිය.. ගොඩක් දේවල් ගැන හිතලා වෙන්න ඇති වැටවල් ගහන්නේ නැත්තේ..:yes: ඔයිට වැඩිය චාටර් එයාපෝට් තියෙනවා කඳුකර රටවල් වල.. ඒවයෙත් වැටවල් ගහලා නෑ..:rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    යකෝ කඳු තියන පැති වල වංගු හැරි හැරි ප්ලේන් යනවද මොට්ටස්..:lol:

    මචන් වැටවල් ගහලා නිකන් හරි ඔකේ තට්ටක් වැටේ ඇමිනුනොතින් එහෙම ගිණි ගන්නවා..:shocked: එතකොට ජීවිත හාණි වෙන්න තියෙන ඉඩ කඩ තවත් වැඩී ඇදිලා ගිහින් මුහුදට වැටෙනවට වැඩිය.. ගොඩක් දේවල් ගැන හිතලා වෙන්න ඇති වැටවල් ගහන්නේ නැත්තේ..:yes: ඔයිට වැඩිය චාටර් එයාපෝට් තියෙනවා කඳුකර රටවල් වල.. ඒවයෙත් වැටවල් ගහලා නෑ..:rolleyes:

    ඔව් බන් ඕවට ගහන තෙන් හයිලි ඉන්ෆ්ලැමබල් ඒ හින්ද ඝට්ටන නොවෙන තරමට ඇගට ගුණයි... ;)