මොකක හරි වැදුනාම පුපුරනවනේ ගොතයෝ![]()
එහෙනන් ඔය කදු තියන පැති වල වන්ගු වල යකඩ වැටවල් ගහල තියෙන්නෙ ගෝතයො..

මොකක හරි වැදුනාම පුපුරනවනේ ගොතයෝ![]()

මුහුදටම ගියා නම්![]()
එහෙනන් ඔය කදු තියන පැති වල වන්ගු වල යකඩ වැටවල් ගහල තියෙන්නෙ ගෝතයො..
එහෙනම් උබ ගිහින් වැටක් ගහල දියන්
![]()

එහෙනන් ඔය කදු තියන පැති වල වන්ගු වල යකඩ වැටවල් ගහල තියෙන්නෙ ගෝතයො..

එතකොට ජීවිත හාණි වෙන්න තියෙන ඉඩ කඩ තවත් වැඩී ඇදිලා ගිහින් මුහුදට වැටෙනවට වැඩිය.. ගොඩක් දේවල් ගැන හිතලා වෙන්න ඇති වැටවල් ගහන්නේ නැත්තේ..
ඔයිට වැඩිය චාටර් එයාපෝට් තියෙනවා කඳුකර රටවල් වල.. ඒවයෙත් වැටවල් ගහලා නෑ..
kohomada dan na aran thiyenne udata![]()

යකෝ කඳු තියන පැති වල වංගු හැරි හැරි ප්ලේන් යනවද මොට්ටස්..
මචන් වැටවල් ගහලා නිකන් හරි ඔකේ තට්ටක් වැටේ ඇමිනුනොතින් එහෙම ගිණි ගන්නවා..එතකොට ජීවිත හාණි වෙන්න තියෙන ඉඩ කඩ තවත් වැඩී ඇදිලා ගිහින් මුහුදට වැටෙනවට වැඩිය.. ගොඩක් දේවල් ගැන හිතලා වෙන්න ඇති වැටවල් ගහන්නේ නැත්තේ..
ඔයිට වැඩිය චාටර් එයාපෝට් තියෙනවා කඳුකර රටවල් වල.. ඒවයෙත් වැටවල් ගහලා නෑ..