රත්තරං;22730797 said:රෙප් කපලා වැඩක් නැ. මගෙ එක කොටුවක් අඩු කරන්න සෑහෙන කාලයක් යයි![]()








රත්තරං;22730516 said:
ගැහැනු සම්බන්දව විතරක් නෙමේ මටනම් ලැබුනු අද්දැකීම් අනිව මට රිටර්න් එකනම් ලැබිලා තියෙනවා මම කරපු හැම නරක දේකටම. සාමාන්නෙන් මගේ ලැබීම එහෙමයි. හැබැයි මොන දේ නිසාද දන්නේ නෑ මහා ඔඅව් තොගයක් නොකරගන්න විචක්ශනශීලී බුද්දියක් ඒ කාලේ ඉදන් ලැබිල තිබ්බ කියල මම හිතනවා. ඒ නිසා සිතා බලලා හුගාක් තැන් වලින් හරි පාරේ ගියා. සල්ලි හම්බ කරන එක උනත් මට මීට වඩා හුගක් වැඩියෙන් කරන්න පාරවල් මට හම්බ උනා. ඒත් කලේ නෑ
කෙල්ලො සම්බන්දවත් කියන්නම්කෝ මම මුලින් යාලු වෙලා හිටිය ගෑනු ලමයා එක්ක අවුරුදු 3යි මස 4ක් අෆයා එක තිබ්බ. එයා දැන් බැදලා බබෙකුත් ඉන්නවා. හැබැයි මම ඒකිව කාලා විනාස කලේ නෑ දැන් බැන්ද මිනිහා ඉස්සරහා උනත් කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් තත්වේ ඉතුරු කලා. ඔය ඉතින් ගොඩ පීනපු හරියක් තමා(දැන් අහන්න එපා ඒක හරිද කියලා) පස්සේ අෆයා එක නැවතුනා යම් හේතුවක් නිසා. මට මාරම පසු තැවීමක් තිබ්බා ඒ කෙල්ල අවුරුදු 3යි මාස 4ක් මම වෙනුවෙන් කාලය විනාස කරගත්තා ඒ වගෙම එයාට කැම්පස් කාලය තුල වෙන කෙනෙක්ව යාලු කරගන්නත් බැරි උනා. මොකද කැම්පස් කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමන්ගේ මට්ටමේ කෙනෙක් හොයාගන්න ලේසිම තැන කැම්පස් එක. පිලිගන්නවනම් පිලිගන්න හරියටම මගේ ජිවීතේ අවුරුදු 3යි මාස4ක් හාල් වෙලාම ගිහින් තමා මට බදින්න් ලැබුනේ, අදටත් හිත කියනවා මම අර නිස්කාරනේ අර ලමයගේ කාපු කාලයම මටත් කැව්වේව්වා කියල



රත්තරං;22730490 said:
උන්ට තමන් පොරවෙලා නෙමේ කෙලවෙලා කියල තේරෙන්න ගන්නේ 28-29-30 වෙනකොට එතකොට සෑහෙන්න දෙයක් නැතිවෙලා. අනිත් උන් තමන් පසුකරලා සෑහෙන දුරක් ගිහින්... ඊට පස්සේ බස් එකයි බත් මුලයි වැඩපලයි තමා ඉතින් ජීවිතකාලෙම




Yako meke hitapu badu karayo okkoma ekaparata silawath welaneAnduwa maru wuna wage

Eaakatanam pukenuth ninaa giyaa....
samahara un hithan inne rep kiyanne jeewithe kiyala bn..... rep kapuwama okkoma hari kiyala...... balloth nokana rep....![]()

මචං, උබේ පොඩි වැරදිත් උඹට ස්වභාවධර්මයෙන් පෙන්නල දෙනව කියන්නෙ ඒ උඹේ පින. ඒව ignore කරන්න එපා.. හැමෝටම ඔහොම දේවල් තේරෙන්නෙ නෑ.
උබේ අද්දැකීම් ටිකක් දාපන්.. උබට හොඳ practical knowledge එකක් තියනවනෙ.
කරුමෙ කියන්නෙ හුඟක් මිනිස්සුන්ට ඕව තේරුම් යනකොට ඉතිං වයස ගිහින් ඉවරයි.

රත්තරං;22730831 said:එකෙක් හරි දෙයක් තේරුම් ගනී බන්. ඒ පින කවද හරි මටත් ලැබෙයි![]()
මේවා තේරෙන්නේ නෑ මචන් කිව්වට ගොඩක් දෙනෙකුට.කිව්වම වලි වලට සෙට් වෙනවා මම EK එකේ දැකල තියෙනවා.අපි ඒවගේ ත්‍රෙඩ් දැක්ක නොදැක්ක වගේ යන්නේ ඒකයි. එළකිරියේ නෙමෙයි ගෙදරක සහෝදර සහෝදරියොත් දරුවොත් හරිදේ අහන්නැති වෙලාවල් තියෙනවා.එතකොට පෙරහැර ගිහින් ඉවරයි. උඹ කිව්වා වගේ 28-29-30 වෙනකොට තමයි තේරෙන්න ගන්නේ අනේ අපි කරපු ගොන්කම් කියල.(මේවා සමහරක්ට කියල දෙන්න ගිහින් අපේ අහක ඉන්න අම්මලට බැනුම් අස්ස ගන්නේ ඇයි කියලත් හිතෙනවා.)
Ewunata ubata wena thread ekak danna thibba megana kiyala balapan dan ekekwath aye boruwakwath kiyanne nane meke. Api wage comment kiyawanna apu ewunnge athal eka kawa uba
ඔව් මම ඒක හරියට තේරුම ගත්තෙ නැ.රත්තරං;22730370 said:
කියවා තේරුම් ගැනීමේ ශක්තිය හීනයි ඔයාගේ
මම එතන කිව්වේ අපේ භාශාවෙන් පොන්නයෝ කියන උන්
බොන එකා වීරයා නොබොන එකා පොන්නයා
බඩු ගහන එකා වීරයා නොගහන එකා පොන්නයා
රස්තියාදු ගහන ක්ලාස් කට් කරන එකා වීරයා මහන්සි වෙලා ඉගෙනගන්න එකා පොන්නයා
පන්සිල් කඩන එකා වීරයා රකින එකා පොන්නයා
පොන්නයන්ට සාපේක්ශව අනික් උන්ට අනික් උන්ව පොන්නයෝ වගේ පේන්නේ ඔය ක්‍රමේට


රත්තරං;22730759 said:එලකිරියත් එසේම තමා බං. උබට මතකද ඉස්සර හිටිය සෙට් එක. ඉස්සර වැටුන ත්‍රෙඩ්. ඒවට රිප්ලයි කරපු අය. අපි සාකච්චා කරපු කාරනාතාමත් ඒ අය 50%කට වඩා ඉන්නවා මේකේ හැබැයි නිශ්ශබ්දයි
දැන් එලකිරිය ගෙදර ගෑනි අම්ම තාත්තා ඉස්සරහා ඕපන් කරන්න බෑ. ඉන්‍ටනෙට් ලාබ වෙලා පරිගනක ලාබ වෙලා ක්ලාස් එක මාරු වෙලා.
රත්තරං;22730846 said:
එදා ඉදන්ම මගේ අද්දැකීම් දාන්වා බන් අනික් උන්ට වැඩක් වෙයි කියලා
මම සෑහෙන කොටසකට මේකේ සල්ලි හම්බ කරන්න කියල දීලා තියෙනවා. අද්‍යාපනේ වටිනාකම කියල දීලා තියෙනවා. ඒවා තේරුම් අරන් ගොඩ ගිය අය සෑහෙන්න මට මැසේජ් කරලා ස්තූති කරලා තියෙනවා. ඒක අමුතුම ආතල් එකක් එක්ක තියෙන ආත්මතෘප්තියක් බං
උබ අලුත් කෙනෙක්නේ මගේ පරන ත්‍රෙඩ් බලන්න
බින්දුවෙන් පටන් අරන් කෝටිපතියෙක් වෙන විදිහ දක්වාම කියල දීලා තියෙනවා සරලව



Mama nam dan meka kelinma Fun kiri.com karan inne. Mokek hari thread ekak dammoth mamath athal ekak aran innawa. Oya waliyata kunu harupen amathagena ena hari patha haali kotana unwa ignore karanawa. Issara hiti unta e wagema busy athi ban meke inna Nari nawanne nathuwa. Thawath un akamathi athi thamunge ahinsaka amma thaththata banum ahanna akamathi nisa wenna athi.
රත්තරං;22730772 said:ඇත්ත බං. උබ කියන්නේ මම බොන එක නැවැත්තුවා(උපරිමේට සීමා කල) ඉස්සර බන් බොන්න එකෙක් සෙට් වෙන්න හොයාගන්න ලේසියකට නෑ, නැවැත්තුවා විතරයි වැඩිය එපා නැන්දම්මා බෝතලයක් ගෙනත් දුන්නා කියහන්කෝ පුතේ මෙන්න මේක අර අහවලාගේ පුතා තාත්තට ගෙනල්ලා දුන්න එකක් කියලාලියුම් කාරයත් බෝතලයක් අරන් එන්නේ තව පොඩ්ඩෙන්
මාරයා බලන් ඉන්නේ අපිට කෙලින්න හැම වෙලේම
අනික ඔය ජාතික වීරයන්ගේ වීරත්වය බැලුවහැකි බිජ්ජේ පොඩි බිබිලක් දෙකක් නිකමට දැම්මනම්![]()

HSV hadagena ena pirimi adana adiyaawa api dannawane ban. 
රත්තරං;22730846 said:
එදා ඉදන්ම මගේ අද්දැකීම් දාන්වා බන් අනික් උන්ට වැඩක් වෙයි කියලා
මම සෑහෙන කොටසකට මේකේ සල්ලි හම්බ කරන්න කියල දීලා තියෙනවා. අද්‍යාපනේ වටිනාකම කියල දීලා තියෙනවා. ඒවා තේරුම් අරන් ගොඩ ගිය අය සෑහෙන්න මට මැසේජ් කරලා ස්තූති කරලා තියෙනවා. ඒක අමුතුම ආතල් එකක් එක්ක තියෙන ආත්මතෘප්තියක් බං
උබ අලුත් කෙනෙක්නේ මගේ පරන ත්‍රෙඩ් බලන්න
බින්දුවෙන් පටන් අරන් කෝටිපතියෙක් වෙන විදිහ දක්වාම කියල දීලා තියෙනවා සරලව










Respect you.රත්තරං;22730759 said:එලකිරියත් එසේම තමා බං. උබට මතකද ඉස්සර හිටිය සෙට් එක. ඉස්සර වැටුන ත්‍රෙඩ්. ඒවට රිප්ලයි කරපු අය. අපි සාකච්චා කරපු කාරනාතාමත් ඒ අය 50%කට වඩා ඉන්නවා මේකේ හැබැයි නිශ්ශබ්දයි
දැන් එලකිරිය ගෙදර ගෑනි අම්ම තාත්තා ඉස්සරහා ඕපන් කරන්න බෑ. ඉන්‍ටනෙට් ලාබ වෙලා පරිගනක ලාබ වෙලා ක්ලාස් එක මාරු වෙලා.



HSV hadagena ena pirimi adana adiyaawa api dannawane ban.
Mama nam adatath Arakku podak kate thiyala ne Ciga Ganja katewath thiyala ne. Badu subject eketh ne. Chance labila thiyenawa nosaahenna. But mokak hari hethuwakata podi kale idanma daham panalen saha Amma Thaththagen labunu vinaya hadiyawa nisa pawata hitha ida deela ne.
Mage yaluwo dennath mama wagemai. Same class.
(Lankawe bahutharayak young Mole nathi unta anuwa ithin api ponnayo)
