එල ස්තුති මචෝ
ඔව් බන් රෙද්දේ රෙවිල ඉන්නේ
ගුඩ් නයිට් බන් එහෙනං
Ah Ela Ela machan.හුත් යකෝ මැරුණේ නැ
මේ ඉන්නව
මේ පුකේ විබගෙයක් සෙට් වෙලා එක ඉවර කරන්න වෙහෙසෙනවා බන්ල්ලා
මන් හෙට වගේ එන්න බලන්නන් ආයි
මන් හිතන් හිටියේ 2018 අප්‍රේල් වලට කලින් ඇවිල්ල යන්න කියල
කෝ උබලට මාව අමතක නැනේ(හොඳ එවුන් ටික
)
ඇම්ඩන් කොලුවත් ත්‍රඩ් එකක් දල තිබ්බ
වතාවක් දෙකක් බලල ගිය බන්
අනික
දන් මන් නාකියි
ඉස්සර වගේ බුල ගහ ගහ ඉන්නත් වෙලවක් න බන්
සැහෙන වැඩ ගොඩගැහිලා හැම පැත්තෙන්ම හැම දෙකින්ම
මතක් කරට හොයල බැලුවට ගොඩක් ස්තුත්යි බන්
හෙට වගේ එන්නම් msg වලට රිප්ලයි දල යන්න
රුමියගෙන් කරදරේ ඇවිත් ක්ඉයහං කියල ඔන්න කිව්වා![]()
elakiri දල යන්න බෑ යකු
ගංජා ගැහුවා වගේ තම ඇබ්බැහි වුණාම![]()
Exam hodata karapan ehenam. all the best 
රංත්තරන් නුත් නෑ බන් දැන් වාහන
කාපු පොරවල් ...





ආහ පුටාThoppiya aye awillako dan dildude
?




siraawata ko ban thoppiya?
dakke na goda kalekin.. hoda pora
wena account ekak athi
api hithamu karadayak naa kiyala![]()
තොප්පියා
පොර ඉන්නවා කිව්වේ ගම්පහ පැත්තේ.ඒ පැත්තේ ඉන්න කාට හරි හොයල බලන්න බැරිද ?
secret service walin sinhalu ussanawa kiyanne aththa.
![]()
![]()
තොප්පියා...
Toppiyak watenna athi![]()
No machan Mama Uta call kara uta Exam 1k nisa patta weda kiyala kiwwe...Thoppi Chamindaya kisi karadarayak netuwa innawa...
A. සිරියා;22724149 said:තොප්පියා වෙන නමකින් ඇති මමනං කියන්නේ![]()
toppi kooooooo heeeeee
Podi Silva - පොඩි සිල්වා;22724223 said:Thoppi Ayya podi case ekakata vaccation ghin athule inne
mko kynna ona![]()
තොප්පියා තමයි මට පළවෙනි REP++ දුන්නේ
එදායින් පස්සේ දැක්කේ නෑ![]()
2005දි රාජගිරියෙදි පොලිසියෙන් වෙඩි තියලා මරුවා. කිරියෙ හිටියෙ උගෙ භූතයා
![]()
ජයම වේවා...!!!!
බුදු සරණයි මචෝ...!!!!
රංත්තරන් නුත් නෑ බන් දැන් වාහන
කාපු පොරවල් ...
අඩේ මමත් කියන්න කිය කිය හිටියේ තොප්පියට මොකෑ උනේ කියලා..
බලද්දි මූ ඉදලනේ..
ඔය ඉන්නේ


godak members la missing thama![]()
මන් ඉන්නව බන් වැඩ හින්ද ආවේ නෑ
ඉස්ස්රතත් වැඩිය එන්න වෙන්නේ නෑ
සෙට් වෙන වෙලාවල් වලට ඇවිල්ල යන්න එන්නන්
උබල ඔක්කොටම ස්තුත්යි
උබට දුන්නේ මන් ඩොන්ගල් එකේ ඩයලොග් නම්බරේආඅ මේ ඉන්නේ තොප්පියා.
තොගේ ෆෝන් එකත් වැඩ නෑනේ කුකුලෝ






TRED EKA KIYAWAN AWA. UMBA INNAWA. O.K


හුත් යකෝ මැරුණේ නැ
මේ ඉන්නව
මේ පුකේ විබගෙයක් සෙට් වෙලා එක ඉවර කරන්න වෙහෙසෙනවා බන්ල්ලා
මන් හෙට වගේ එන්න බලන්නන් ආයි
මන් හිතන් හිටියේ 2018 අප්‍රේල් වලට කලින් ඇවිල්ල යන්න කියල
කෝ උබලට මාව අමතක නැනේ(හොඳ එවුන් ටික
)
ඇම්ඩන් කොලුවත් ත්‍රඩ් එකක් දල තිබ්බ
වතාවක් දෙකක් බලල ගිය බන්
අනික
දන් මන් නාකියි
ඉස්සර වගේ බුල ගහ ගහ ඉන්නත් වෙලවක් න බන්
සැහෙන වැඩ ගොඩගැහිලා හැම පැත්තෙන්ම හැම දෙකින්ම
මතක් කරට හොයල බැලුවට ගොඩක් ස්තුත්යි බන්
හෙට වගේ එන්නම් msg වලට රිප්ලයි දල යන්න
රුමියගෙන් කරදරේ ඇවිත් ක්ඉයහං කියල ඔන්න කිව්වා![]()
elakiri දල යන්න බෑ යකු
ගංජා ගැහුවා වගේ තම ඇබ්බැහි වුණාම![]()

appatasiri me inne dial eka
උබට මන් pm එකක් එහෙම දාන්නම් මචෝ මේ ඔක්කොම ඉවරවෙලා
ආහ පුටා
අයි උට මොකද වුනේ


උබට මන් pm එකක් එහෙම දාන්නම් මචෝ මේ ඔක්කොම ඉවරවෙලා
ආහ පුටා
අයි උට මොකද වුනේ
