Beauty of Ma oya

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63

    [FONT=&quot]මචංලා පොඩියට ආතල් එකක් ගන්න සුපිරි පොට් එක.සොබා දහමට ආදරේ කොටදෙණියාව අවට ඉන්න උන්ට හොදයි[/FONT]
    [FONT=&quot]කරන දෙයක් පරිස්සමෙන් හොදේ:yes::yes::yes::yes::yes::yes:[/FONT]
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මා ඔය අසුපිනි ඇල්ලෙන්පටන් අරන් මවනෙල්ල රබුක්කන අලව්ව පට්ටෙන් ඇවිල්ල මීගමුවට නේද වැටෙන්නේ.මචන් මාවනැල්ලේ තියෙනවා සුද්දෝ තනිකර ගඩොලින් හදපු පාලමක් කොන්ක්‍රීට් නැතුව ඔක්කොම අර්ච් හදලා තියෙන්නේ ගඩොලින් කොලබ නුවරපරණ පාරේ තියෙන්නේ.දකුණු ආසියාවේ එකම ගඩොල් පාලම තමා කියලා කියන්නේ
     
    [FONT=&quot]හුටා කොහොමද බන් වීඩියෝ එක හරවන්නෙ[/FONT]
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    මා ඔය අසුපිනි ඇල්ලෙන්පටන් අරන් මවනෙල්ල රබුක්කන අලව්ව පට්ටෙන් ඇවිල්ල මීගමුවට නේද වැටෙන්නේ.මචන් මාවනැල්ලේ තියෙනවා සුද්දෝ තනිකර ගඩොලින් හදපු පාලමක් කොන්ක්‍රීට් නැතුව ඔක්කොම අර්ච් හදලා තියෙන්නේ ගඩොලින් කොලබ නුවරපරණ පාරේ තියෙන්නේ.දකුණු ආසියාවේ එකම ගඩොල් පාලම තමා කියලා කියන්නේ

    [FONT=&quot]මීගමු‍වේ කොච්චික‍ඩේන් මුහුදට වැටෙන්නේ මචන්[/FONT]
    :yes::yes::yes::yes::yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    [FONT=&quot]මීගමු‍වේ කොච්චික‍ඩේන් මුහුදට වැටෙන්නේ මචන්[/FONT]
    :yes::yes::yes::yes::yes::yes:

    අපේ පැත්තෙන් එනකොට එචරම් ලොකු නැ බන්.අලව්ව හරියේදී තමා ලොකු වෙන්නේ මම මාවනැල්ලේ
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,403
    2,387
    113
    අපේ පැත්තෙන් එනකොට එචරම් ලොකු නැ බන්.අලව්ව හරියේදී තමා ලොකු වෙන්නේ මම මාවනැල්ලේ

    ape paththedi thama lokuma oka .Polgahawela.:yes: