Mitsubishi LANCER උදව්

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    213-1.jpg

    මචන්ලා මගෙ තියෙන්නේ Lancer CB2 වර්ගයේ car එකක්.මේකේ 04 දෙනෙක් දාපු ගමන් car එක ගොඩක් බිමට පාත් වෙනවා.පොඩි වලක වටුනත් යට වදිනවා. :sorry:
    මොකක්ද මේකෙ අවුල.
    coil springs හො shock absorbers සවුත්තු වෙලාද?
    නතිනම් වෙනත් ප්‍රශ්නයක්ද? :confused:
    සමහර අය රබර් බූට් coil springs වලට තියල උස්සනවා නේද?
    එහෙම කලොත් හරියයිද?
    නතිනම් coil springs හො shock absorbers අලුතෙන් දාන්න වෙනවද?
    එහෙම දානවනම් කීයක් වගේ යයිද වඩේට?
    දන්නා අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. :yes::yes:
    ලොකු උදව්වක්. :D
    ස්තුතියි
     
    Attachments

    • 213-1.jpg
      213-1.jpg
      65.4 KB · Views: 119
    • Like
    Reactions: CloudX64

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Bump lancer anathaya ei uda dagena den.

    Coils madi athi ban den ekko. Oke ena shock absorber walin pull ekak denawada danne na hebei. Samahara shock absorber compress karata auto expand wenne na but samahara ewa wenawa. So oya second type eke ewa nam coil walata extra push ekak denawa ne. So shock absorber or coil or both wenna puluwan.

    Rubber danne nam spacer ekak wage ground clearance eka wedi karaganna.
     
    Last edited:
    • Like
    Reactions: Red Soda

    kiyak withara yaida machan wadeta?
    Rubber dana eka 100% sarthakada?
    oyata PM karanna bane. :(
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bump lancer anathaya ei uda dagena den.

    Coils madi athi ban den ekko. Oke ena shock absorber walin pull ekak denawada danne na hebei. Samahara shock absorber compress karata auto expand wenne na but samahara ewa wenawa. So oya second type eke ewa nam coil walata extra push ekak denawa ne. So shock absorber or coil or both wenna puluwan.

    Rubber danne nam spacer ekak wage ground clearance eka wedi karaganna.
    මුගෙ ස්ප්‍රිං කොහොමත් මාරුවෙලා නැතුව ඇති. ආපුව ඇත්තෙ. අපේ එකෙත් පිටිපස්සෙ ස්ප්‍රිං බැස්සා. ශොක් ස්ප්‍රිං සෙට් එකම මාරුකලා. ඒවගේම ඕවගෙ ශොක් මවුන්ට් වල තත්වෙත් කොහොමද දන්නෙ නෑ. ඔය ටික මාරුකරන එක හොඳවෙයි කොහොමත්
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මුගෙ ස්ප්‍රිං කොහොමත් මාරුවෙලා නැතුව ඇති. ආපුව ඇත්තෙ. අපේ එකෙත් පිටිපස්සෙ ස්ප්‍රිං බැස්සා. ශොක් ස්ප්‍රිං සෙට් එකම මාරුකලා. ඒවගේම ඕවගෙ ශොක් මවුන්ට් වල තත්වෙත් කොහොමද දන්නෙ නෑ. ඔය ටික මාරුකරන එක හොඳවෙයි කොහොමත්

    gassili mokawath na machan.
    Ground clearance nathikama thamai prashne.
    mamath hithanne meke thiyenne apu ewama thamai.
    kiyak withara yaida me wada tikata machan?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gassili mokawath na machan.
    Ground clearance nathikama thamai prashne.
    mamath hithanne meke thiyenne apu ewama thamai.
    kiyak withara yaida me wada tikata machan?

    ඕකෙ අලුත් ස්ප්‍රිං වල ගනන් නම් මං දන්නෙ නෑ මචෝ.
    4ක් දැම්මම පාත්වෙනවනම් යන්න තියෙන්නෙ ඉතින් ස්ප්‍රිං වලින් තමා. ගැරෙජ් එකකට දාල බලන්න ස්ප්‍රිං වල ශොක් වල තත්වෙ.

    අපේ 110 එකේ නම් පස්ස ස්ප්‍රිං එකක් අටදාස් ගානක් උනා අලුතින් කම්පැනි අරන්. ශොක් එකක් මචන් 12ක් වගේ වුනා.

    එහෙම නැත්නම් රීකන්ඩිෂන් සෙට් එකක් අරගෙන දාන්න පුලුවන්වවෙයි. බලල ගන්න. තව ගොඩක් කල් කාර් එක තියාගන්න හිතගෙන නැත්නම් රීකන්ඩිෂන් සෙට් එකක් දැම්ම කියල අවුලක් නෑ. බඩු තියනවද කියල හොයල බලන්න.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඕකෙ අලුත් ස්ප්‍රිං වල ගනන් නම් මං දන්නෙ නෑ මචෝ.
    4ක් දැම්මම පාත්වෙනවනම් යන්න තියෙන්නෙ ඉතින් ස්ප්‍රිං වලින් තමා. ගැරෙජ් එකකට දාල බලන්න ස්ප්‍රිං වල ශොක් වල තත්වෙ.

    අපේ 110 එකේ නම් පස්ස ස්ප්‍රිං එකක් අටදාස් ගානක් උනා අලුතින් කම්පැනි අරන්. ශොක් එකක් මචන් 12ක් වගේ වුනා.

    එහෙම නැත්නම් රීකන්ඩිෂන් සෙට් එකක් අරගෙන දාන්න පුලුවන්වවෙයි. බලල ගන්න. තව ගොඩක් කල් කාර් එක තියාගන්න හිතගෙන නැත්නම් රීකන්ඩිෂන් සෙට් එකක් දැම්ම කියල අවුලක් නෑ. බඩු තියනවද කියල හොයල බලන්න.

    rubber boot thiyala issuwoth hariyanne nadda macho?
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    mageth first car kohamath tikak oka pathai. spring tikai suspension tikaky check karapan ewa awulak thibboth shocks 2 kata 13000 Spring 2 kata 12000 withara yay oya deka karaddi aniwa bush tikath gahanna wenawa oke bush thiynawa bara ganak e tikata 12000 k withara yanawa. spring 2ka recondition gaththoth dekama 8000 kata wage hoya ganna puluwan. oya serama karalath usa madi num spacer dekak gaganin. kohamath 30 -40 k yanawa oya wada karaganna (passa witharai hode)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් හොදට බලල ශොක්ස් දාගන්න නැත්නම්
    ඔකේ යන්න වෙන්නෙ නෑ, මම දැක්ක එක්කෙනෙක් අලුත් ඒව දාල වාහනේ යන්න අමාරු තත්වයක් ඇවිත්.