මචන්ලා අද මගේ seminal analysis test එකක් කලා. ඒකේ sprem count එක තියෙන්නේ 3.4million/ml සාමාන්‍යයෙන් 20million/ml වලට වැඩියෙන් තියෙන්න ඕනලූ. ඩොකා රිපොර්ට් එක බලපු ගමන් කිව්වා ඔයාට බබාල හදන්න බෑ ඔයා වද පිරිමියෙක් කියල. මමයි වයිෆුයි ගොඩක් ආසාවෙන් හිටියේ බබෙක් ගැන. මේ සිද්දියෙන් පස්සේ අපි දෙන්නා සෑහෙන්න මානසික වැටිලා ඉන්නේ.
ඔයාල දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ ප්‍රශ්නේ තියෙන හරි මේ ගැන බෙහෙත් කරන හොද ඩොක්ටර් කෙනෙක් එහෙම. ලොකු උදව්වක් මචන්ලා මම සෑහෙන්න මානසික වැටිලා ඉන්නේ මේ හින්දා
ඔයාල දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ ප්‍රශ්නේ තියෙන හරි මේ ගැන බෙහෙත් කරන හොද ඩොක්ටර් කෙනෙක් එහෙම. ලොකු උදව්වක් මචන්ලා මම සෑහෙන්න මානසික වැටිලා ඉන්නේ මේ හින්දා