Sprem Count low

sumithfd

Member
Jan 15, 2018
5
2
0
මචන්ලා අද මගේ seminal analysis test එකක් කලා. ඒකේ sprem count එක තියෙන්නේ 3.4million/ml සාමාන්‍යයෙන් 20million/ml වලට වැඩියෙන් තියෙන්න ඕනලූ. ඩොකා රිපොර්ට් එක බලපු ගමන් කිව්වා ඔයාට බබාල හදන්න බෑ ඔයා වද පිරිමියෙක් කියල. මමයි වයිෆුයි ගොඩක් ආසාවෙන් හිටියේ බබෙක් ගැන. මේ සිද්දියෙන් පස්සේ අපි දෙන්නා සෑහෙන්න මානසික වැටිලා ඉන්නේ.

ඔයාල දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ ප්‍රශ්නේ තියෙන හරි මේ ගැන බෙහෙත් කරන හොද ඩොක්ටර් කෙනෙක් එහෙම. ලොකු උදව්වක් මචන්ලා මම සෑහෙන්න මානසික වැටිලා ඉන්නේ මේ හින්දා
 
shameera89

Well-known member
  • Jun 26, 2013
    16,235
    12,473
    113
    Piliyandala
    කවුරුහරි උදව් කරයි මචන්.... බලාපොරොත්තු අතහරින්න එපා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කුපාඩි කොමෙන්ට් එකක් දාන්නත් හදල ආයේ නිකන් හිටිය හොද සින්හල බෙහෙත් තියෙනව නේද බන් පොඩ්ඩක් හොයල බලපනකෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්ලා අද මගේ seminal analysis test එකක් කලා. ඒකේ sprem count එක තියෙන්නේ 3.4million/ml සාමාන්‍යයෙන් 20million/ml වලට වැඩියෙන් තියෙන්න ඕනලූ. ඩොකා රිපොර්ට් එක බලපු ගමන් කිව්වා ඔයාට බබාල හදන්න බෑ ඔයා වද පිරිමියෙක් කියල. මමයි වයිෆුයි ගොඩක් ආසාවෙන් හිටියේ බබෙක් ගැන. මේ සිද්දියෙන් පස්සේ අපි දෙන්නා සෑහෙන්න මානසික වැටිලා ඉන්නේ.

    ඔයාල දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ ප්‍රශ්නේ තියෙන හරි මේ ගැන බෙහෙත් කරන හොද ඩොක්ටර් කෙනෙක් එහෙම. ලොකු උදව්වක් මචන්ලා මම සෑහෙන්න මානසික වැටිලා ඉන්නේ මේ හින්දා

    කොන්දොස්තර කෙනෙක් ගාවටද ගියේ?
     
    sumithfd

    Member
    Jan 15, 2018
    5
    2
    0
    කොන්දොස්තර කෙනෙක් ගාවටද ගියේ?

    ඇත්තටම මටත් කේන්ති ගියා බං. දොස්තර කෙනෙක් කතා කරන විදියක් තියෙනවනේ. අපේ මානසික මට්ටමත් තේරුම් ගන්න එපැයි
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Jokku adinna epa
    91OSY4sYhIL._UL1500_.jpg

    Mewa adapan
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දිගටම ට්‍රයි කරලා හරි ගියාම ඩොකාට කනට දෙකක් දෙන්න
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මචන් ඕව වැඩි කරගන්න බෙහෙත් තියනවා. හොද ඩෙක්ටර් කෙනෙක් ගාවට යන්න. බලාපොරොත්තු නැති කර ගන්න එපා. දැන් නල දරු උපත් පවා තියනවා. රිපෝට් එකේ තියන සජීවී ශුකානු ප්‍රතිශතය % කීයක් ද?.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    bump, mama danna widiyata okata behet tiyenawa,
    danna tanakut tiyenawa ewa karana Kandy, e hospital eka ape nadayek ge.
    ubata one nam pm ekak daapan, tana ewannam.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මමත් බැලුව බොල දැන් සති දෙකකට තුනකට කලින්
    මගෙනම් 95Mil per ml තිබ්බ
    ඔව්වට බෙහෙත් තියෙනවා දැන්
    මම අහල තියෙනවා ලංකාවේ infertile අයට treat කරන්න Vindana කියල තැනක් තියෙනවා කියල
    පොඩ්ඩක් හොයලබලන්න
     
    thanx bn