කොල්ලුපිටිය ගණිකා මඩමක
කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලූ පොලීසිය එහි සිටි ප්‍රබල අමාත්‍යවරයෙක්ව අත් අඩංගුවට ගෙන ඇත. මෙයට ස්වල්ප මොහොතකට කලින් සිදුවූ එම වැටලීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාට ලාබාදී ඇති විශේෂ කාර්ය බලකායේ සෙබලුන්ද එම ස්ථානයේ සිට ඇති බව වාර්තාවේ. අමාත්‍යවරයා අධික ලෙස බීමතින් සිට ඇති අතර පොලීසිය අමාත්‍යවරයා වෙනුවට රැගෙන ගොස් ඇත්තේ අමාඅත්යවරයාගේ රියැදුරෙකි.
voiceofceylon.com