කොල්ලුපිටිය ගණිකා මඩමක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොල්ලුපිටිය ගණිකා මඩමක

    26854461_1563963430339605_2030473802_o-768x432.jpg



    කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලූ පොලීසිය එහි සිටි ප්‍රබල අමාත්‍යවරයෙක්ව අත් අඩංගුවට ගෙන ඇත. මෙයට ස්වල්ප මොහොතකට කලින් සිදුවූ එම වැටලීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාට ලාබාදී ඇති විශේෂ කාර්ය බලකායේ සෙබලුන්ද එම ස්ථානයේ සිට ඇති බව වාර්තාවේ. අමාත්‍යවරයා අධික ලෙස බීමතින් සිට ඇති අතර පොලීසිය අමාත්‍යවරයා වෙනුවට රැගෙන ගොස් ඇත්තේ අමාඅත්‍යවරයාගේ රියැදුරෙකි.


    voiceofceylon.com
     
    • Like
    Reactions: ruchira55

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Pinthure inne Mano Ghaneshan ne

    ඌට නේ මේ දවස්වල මරණ තර්ජන තියෙනවා කියලා පොලිස් ආරක්ෂාවත් වැඩි කලේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌට නේ මේ දවස්වල මරණ තර්ජන තියෙනවා කියලා පොලිස් ආරක්ෂාවත් වැඩි කලේ

    මරණ තර්ජන හින්දා වෙන්න ඇති.ඕකක් අස්සේ රිංගන්න ගියේ :lol: