BCS Professional Graduate Diploma

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    BCS Professional Graduate Diploma

    පාඨමාලාව ගැන විස්තර කියන්න

    මේකේ ආවරණ වන විෂය පථය මොන වගේද
    මේයින් උසස් අධ්‍යාපනයට යන්න පුලුවන්ද (master)
    පිලිගැනීම කොහොමද
    රැකියා අවස්ථා මොනවද වැටුප් පරිමාණය

    ‍මේගැන විස්තර අවශ්‍යයයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    epa ban oya eka eka magul karanna poddak wiyadam karala hari hapan thanaka degree ekak karapan.

    SLIIT wage places wala gana wediy quality hodai, supiri waddek nam batch top level ekata perform kala full schol half schol hamba wenawa next semester ekata. ewalin goda daganna puluwan

    namata qualification oni nam oya wage than wala karapan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Master walata yanna baha , BCS ekak karanna . Degree ekak karanna

    BCS eken master karanna puluwan kiyala kiwwa esoft

    Masters karanna puluwan: ubata mehe university walin masters habba wenawada kiyala danne naa: eth BCS+FInal project+ 2-5 years experience thiyanawanam Master ekakata apply karanna puluwan:

    Professional Graduate Diploma with Project of BCS be accepted as an entry qualification for a Master's degree in Computer Science

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    BCS Professional Graduate Diploma

    පාඨමාලාව ගැන විස්තර කියන්න

    මේකේ ආවරණ වන විෂය පථය මොන වගේද
    මේයින් උසස් අධ්‍යාපනයට යන්න පුලුවන්ද (master)
    පිලිගැනීම කොහොමද
    රැකියා අවස්ථා මොනවද වැටුප් පරිමාණය

    ‍මේගැන විස්තර අවශ්‍යයයි..

    UCSC wage master karana puluwan ban Master in IT eka Master in CS baha. rasa karawa machan BCS karalath Virtusa ehema yanwa.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Degree equal misak degree ekak newei .Degree ekakma kala nam iwaraine .
    Europe wala Govt Uni walata nam yanna baha oken . me filed eke inna hinda kiyanne .
    UK wala gannawa ati .but wena country walata baha . Giyath itin atin wiyadam karala tamai .Schol nam baha .
    Lankawe nam experience walin Diploma ekak wath natiwa MBA karanna puluwan .
    Eth wena ratawala MBA karanna degree + GMAT one
     
    මූ අහල තියෙන්නේ Msc කරන්න පුලුවන්ද කියලනේ? නැතුව වෙන දෙයක් නෙවෙයිනේ? ඒකට ඔය උත්තර දීල තියෙන්නේ

    නැතුව යුරෝප් වල පුලුවන්ද ස්කොල් පුලුවන්ද අරවට මේවට නෙවෙයි

    PS: ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක එහෙම experience වලින් විතරක් Msc කරන්න පුළුවන් බවක් මම නම් අහලා නෑ. BCS කරලා නම් Msc කරන්න experience අවශ්‍යත් නැහැ.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    Any recognized category of membership of a recognized Professional Institute, obtained through an academic route, with a minimum of experience of two (02) years as may be approved by the Senate.

    මචං මේ මොරටුව කැම්පස් එකේ සප්ලයි චේන් මැනේජ්මන්ට් MBA එක කරන්න අවශ්‍ය සුදුසුකම් 4න් එකක්.මේකට අනුව එක්ස්පීරියන්ස් වලින් MBA එක කරන්න පුලුවන් නේද?

    http://www.tlm.mrt.ac.lk/en/mba.php
     
    ඔය MBA එක ගැන නම් දන්නේ නෑ බං.....මොරටුව CSE එකෙන් දෙන Msc එකට නම් මූලික සුදුසුකමක් විදිහට පිළිගන්න බව නම් දන්නවා.

    "as may be approved by the Senate" case by case බලන බවක් තමයි මට නම් හිතෙන්නේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය MBA එක ගැන නම් දන්නේ නෑ බං.....මොරටුව CSE එකෙන් දෙන Msc එකට නම් මූලික සුදුසුකමක් විදිහට පිළිගන්න බව නම් දන්නවා.

    "as may be approved by the Senate" case by case බලන බවක් තමයි මට නම් හිතෙන්නේ.

    ඔව් කොහොමත් සෙනට් එකෙන් ඉන්ටවීව් කරල උන්ට සැටිස්නම් තමයි ඇපෘවල් එක දෙන්නෙ.:yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    BCS කරලා ඕනෑම රජයේ විශ්වවිද්‍යාලයක masters කරන්න පුළුවන් :yes:

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

    UGC site එකේ බලපන්

    ජොබ් නම් ඉතින් කොහේ ඉගෙන ගත්තත් තමන්ගේ හැකියාවයි යාලුවෝ මාර්ගයෙන් තමයි හම්බෙන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මූ අහල තියෙන්නේ Msc කරන්න පුලුවන්ද කියලනේ? නැතුව වෙන දෙයක් නෙවෙයිනේ? ඒකට ඔය උත්තර දීල තියෙන්නේ

    නැතුව යුරෝප් වල පුලුවන්ද ස්කොල් පුලුවන්ද අරවට මේවට නෙවෙයි

    PS: ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක එහෙම experience වලින් විතරක් Msc කරන්න පුළුවන් බවක් මම නම් අහලා නෑ. BCS කරලා නම් Msc කරන්න experience අවශ්‍යත් නැහැ.

    IIT එකෙන් දෙන Wesminster MEng SE එක මට මතක විදිහට 14 yr දැල් කොහෙද වෙන BCS කරපු ළමයෙක් කරා කිව්ව. මෙහෙ Engineering degree IESL එකෙන් accreditation කරනවා වගේ UK & Europe IT SE degree accreditation කරන්නේ BCS එකෙන් APIIT,IIT etc වල තින degree වල exam date එකක් එහෙම extend කරන්න උනත් උන්ගේ BCS limit වලට කරන්න ඕන නැත් නම් BCS accreditation ගන්න බැහැ.
    ලංකවේ GOV ඒවා ගැන නම් දන්නේ නැහැ අනිවා BCS කරලා MSc කරන්න පුළුවන් වෙන්න ඕන , එත් සමහර MSc වලට මාර්කස් minimum එහෙම අහනවා MSc කරන තැන් දෙක තුනකට mail or call කරන්න හැරෙන තැපෑලෙන් reply ඒවි. මුලින් budget & time එකට අනුව කරන්න පුළුවන් program ටික sort කරගෙන thread එකක් දාපන් කට්ටිය help කරයි