BTC down to 11K RIPPLE Down to 1$

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    BTC down to 11K RIPPLE Down to 1$ :P
    :P:P

    wait bro. tama iwara neh.. next touch eka menna meka.. mam metanata enakan maga balan inne.. metanata awe nethothin mam 2011 idan igena gatta forex boru wenda.. :lol: price error re-correction ekak wenna ona othana
    20180116-x6p-85kb.jpg
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    :P:P

    wait bro. tama iwara neh.. next touch eka menna meka.. mam metanata enakan maga balan inne.. metanata awe nethothin mam 2011 idan igena gatta forex boru wenda.. :lol: price error re-correction ekak wenna ona othana
    20180116-x6p-85kb.jpg

    :yes::yes: meke inna un godak forex karanwa kiyanwa hariyata karana ekek dakkamai :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :P:P

    wait bro. tama iwara neh.. next touch eka menna meka.. mam metanata enakan maga balan inne.. metanata awe nethothin mam 2011 idan igena gatta forex boru wenda.. :lol: price error re-correction ekak wenna ona othana
    20180116-x6p-85kb.jpg

    උබ ඔය කියන්නෙ ගැප් එක ෆිල් වෙන එක ගැනද?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉන්ටරෙස්ටඩ්...

    මම නම් ඔය කොයින් ගැන අහලා තියෙනවා මිසක් දැනුමක් නෑ.. මට උදව්වක් කරපල්ලකෝ දැන්වත් කෙනෙක්..
    • ඔය රිපල් කොයින් එක තිබ්බේ කීයටද?
    • දැන් එක කොයින් එකක් $1 නම් තව අඩු වේවිද?
    • $1000 ක මේ කොයින් ගත්තට කමක් නැද්ද?
    • මේවාගෙන් ලාබයක් ගන්න නම් මිල වැඩි අවස්විථාවක් ආවම විකුණන්න ඕනෙද?
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24

    bump