BTC down to 11K RIPPLE Down to 1$![]()

price error re-correction ekak wenna ona othana
wait bro. tama iwara neh.. next touch eka menna meka.. mam metanata enakan maga balan inne.. metanata awe nethothin mam 2011 idan igena gatta forex boru wenda..price error re-correction ekak wenna ona othana
![]()

meke inna un godak forex karanwa kiyanwa hariyata karana ekek dakkamai 
BTC down to 11K RIPPLE Down to 1$![]()

wait bro. tama iwara neh.. next touch eka menna meka.. mam metanata enakan maga balan inne.. metanata awe nethothin mam 2011 idan igena gatta forex boru wenda..price error re-correction ekak wenna ona othana
![]()
bump (dump)

Ripple ටිකක් කාඩ් එකෙන් ගෙවලා ගන්න සයිට් එකක් කියපන්![]()

ඉන්ටරෙස්ටඩ්...
මම නම් ඔය කොයින් ගැන අහලා තියෙනවා මිසක් දැනුමක් නෑ.. මට උදව්වක් කරපල්ලකෝ දැන්වත් කෙනෙක්..
- ඔය රිපල් කොයින් එක තිබ්බේ කීයටද?
- දැන් එක කොයින් එකක් $1 නම් තව අඩු වේවිද?
- $1000 ක මේ කොයින් ගත්තට කමක් නැද්ද?
- මේවාගෙන් ලාබයක් ගන්න නම් මිල වැඩි අවස්විථාවක් ආවම විකුණන්න ඕනෙද?