PASSPORT එක තවම නෑ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    කොල්ලනේ දැන් දවස් 14 ගියා තවම නැහැ. හරියටම කොච්චර කල් යනවද? :oo:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    සාමාන්‍යයෙන් සති 2 න් එනවා. හෙට අනිද්ද එයි.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    post office ekata gihin balapan, ape eka eka parissamata thiyan idala gihin ahaddi kiwwe passport ekak nisa thiyagahtthalu.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සති තුනක් ගිහින් ආවේ නැත්නම් ආයේ මේකේ දාලා අහන්නේ නැතුව උන්ට කෝල් කරලා අහපන් ඉතින්.:rolleyes::dull::D