GTX 1080 Ti

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    1080Ti තියනවා.
    කෝල් එකක් දීලා අහපන්.

    උබ අහලා තිබ්බොත් විතරද හොද බ්‍රැන්ඩ් වෙන්නේ ?
    අනේ හුකේ බන්.

    https://thetechdudz.com/the-best-amd-nvidia-graphics-card-manufacturers/

    ඔය මුකුත් ඕන නෑ.
    ස්කෲවියට මැසේජ් එකක් දාලා බලපන්කෝ.
    ඌ සොටැක් යුස් කරනවා දැන් අවුරුදු ගානක ඉදන්.
    ඕකා මොන්ගල් පාණ්ඩේ වගේ හිටියට උගේ ටෙක්නිකල් සයිඩ් එකේ දැනුම ගොඩක් හොදයි.
    උබ ඕන ගේමින් ෆොරුම් එකක ත්‍රේඩ් එකක් දාලා අහපන් සොටැක් කාර්ඩ්ස් කොහොමද කියලා.
    උබට එකෙක් කියන්නේ නෑ සොටැක් කියන්නේ හොද නැති බ්‍රැන්ඩ් එකක් කියලා.
    සොටැක් ඉන්ටර්නැශනල් කස්ටමර් කෙයාර් එකත් සුපිරි.
    අපේ කාර්ඩ් එකේ ෆෝල්ට් එකක් නම් අපි උන්ව කන්ටැක්ට් කරාම ඉක්මනට රිප්ලයි දෙනවා.


    EGS eke 1080Ti na ban. 1070 thiyanne. call kala
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ekak kiyannam do not buy from unity plza okkoma low graded quality badu thiyenne ube kawru hari singa hari Malaysia hari middle east ekek innawanam genna ganna
    region eke badu quality warranty dakala badu ganna epa
    singer eken tv gannawa wage thama wenne anthimata

    machan singapore wala labeta thiyanawada??
    rs lakshayak wage thiyanawanam puluwan. sathiyakin nanda enawa singapore haraha :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    EVGA wage honda brand ekak ganin- eka site eke register karama manufacturer warranty hambenawa. Upset ekak giyoth unta contact karala Taiwan walata yawapan. They'll send you a new one. Simple. I've done it so many times.

    ethakota apita ona kalayak register nokara hitiyama warrenty extend wenawada? thaiwan walata shipping kochchara yanawada :oo:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    rendering wada walata machan. mining dan profitable na lu neda echchara. mining karana un thama thibba tikath aran thiyanne pereda thibba ada na :(
    Rendering walata ochchara ewa one naa bn, kohomath rendering waladi limit ekak thiyenawa eita wada kochchara loku gpu gahuwath use wenne naa. Uba use karanna yana widiyatama pc eka use karana 1080ti thiyena yaluweklaga ahala balapan u rendering karanakota usage kohomada kiyala, porage 1080ti usage 80% walata wada yanawa kiwwoth 1080ti ekak ganin. nathnam wadak naa machan.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Ow paduilu mchn ekai ahuwe mama

    Uba civil neh ;)

    :yes:

    Rendering walata ochchara ewa one naa bn, kohomath rendering waladi limit ekak thiyenawa eita wada kochchara loku gpu gahuwath use wenne naa. Uba use karanna yana widiyatama pc eka use karana 1080ti thiyena yaluweklaga ahala balapan u rendering karanakota usage kohomada kiyala, porage 1080ti usage 80% walata wada yanawa kiwwoth 1080ti ekak ganin. nathnam wadak naa machan.

    thadi stadium ekak ehema unreal engine walin render karanna gihama puk wenawa. iitath wada mata onakama thiyanne realtime rendering capability eka VR walin baladdi :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kiyada gaana
    wattenty kochchara kalda
    claim karanne kohomada
    brand eka mokakda?

    MSI nam stocks thiyanawalu danuth. eeka kathai wage:rofl:

    ගෙන්නලා දෙන්නම් කිව්වේ ඊ ග්ලෝබ් එකෙන් මචන්.
    ස්පෙශල් ඔඩර් එකක් දාලා ගෙනත් දෙන්න පුලුවන් , අවුරුදු 5 වොරන්ටි.