ගෙන්නලා දෙන්නම් කිව්වේ ඊ ග්ලෝබ් එකෙන් මචන්.
ස්පෙශල් ඔඩර් එකක් දාලා ගෙනත් දෙන්න පුලුවන් , අවුරුදු 5 වොරන්ටි.
Gigabyte GTX 1070 G1 eka nadda ban un laga ?

ගෙන්නලා දෙන්නම් කිව්වේ ඊ ග්ලෝබ් එකෙන් මචන්.
ස්පෙශල් ඔඩර් එකක් දාලා ගෙනත් දෙන්න පුලුවන් , අවුරුදු 5 වොරන්ටි.

Gigabyte GTX 1070 G1 eka nadda ban un laga ?![]()
ගිගාබයිට් ගන්න එපා බන්.
උන්ගේ කූලින් ෆෑන්ස් හිටපු ගමන් නවතිනවා ටිකක් කල් ගියාම.
සද්දෙත් වැඩි කාඩ් වල.

call kara mama
zotac nam epa ammo. man kalin aragaththa ekak 5month walin passe black screeen![]()
1080Ti තියනවා.
කෝල් එකක් දීලා අහපන්.
උබ අහලා තිබ්බොත් විතරද හොද බ්‍රැන්ඩ් වෙන්නේ ?
අනේ හුකේ බන්.
https://thetechdudz.com/the-best-amd-nvidia-graphics-card-manufacturers/
ඔය මුකුත් ඕන නෑ.
ස්කෲවියට මැසේජ් එකක් දාලා බලපන්කෝ.
ඌ සොටැක් යුස් කරනවා දැන් අවුරුදු ගානක ඉදන්.
ඕකා මොන්ගල් පාණ්ඩේ වගේ හිටියට උගේ ටෙක්නිකල් සයිඩ් එකේ දැනුම ගොඩක් හොදයි.
උබ ඕන ගේමින් ෆොරුම් එකක ත්‍රේඩ් එකක් දාලා අහපන් සොටැක් කාර්ඩ්ස් කොහොමද කියලා.
උබට එකෙක් කියන්නේ නෑ සොටැක් කියන්නේ හොද නැති බ්‍රැන්ඩ් එකක් කියලා.
සොටැක් ඉන්ටර්නැශනල් කස්ටමර් කෙයාර් එකත් සුපිරි.
අපේ කාර්ඩ් එකේ ෆෝල්ට් එකක් නම් අපි උන්ව කන්ටැක්ට් කරාම ඉක්මනට රිප්ලයි දෙනවා.

EGS eke owner uba neda![]()
අයිතිකාරයා මුස්ලිම් නෙවෙයි නම් , සාධාරණ ගානට , හොද ජෙනුයින් වොරන්ටි දෙනවානම් අවුරුදු 5 , බඩු අරන් තියන මිනිස්සුන්ගෙන් කම්ප්ලේන් නැත්තම් තව වෙන මොනාද බන් ?


mining walata 6 Month dennam kiuwe ban වොරන්ටි![]()
උබ අපරාදේ ඊබේ දැම්මේ.

Sorry ban singa nam place danne naha malaysia nam dannawa eth ubata hoyaganna puluwan
eglobe