කොයි කාලෙද ඇහුවේ උබ ?
එහෙම කිව්ව ඩයල් එකේ නම මතකද ?
dan peyakata kalin
nama ahuwe na ban
කොයි කාලෙද ඇහුවේ උබ ?
එහෙම කිව්ව ඩයල් එකේ නම මතකද ?
nama ahuwe na ban
epsi eke iwarailu ban..
unity system eke warrenty kohomada
..ASUS strix 11GB GTX 1080 Ti eka 165,000 kata paduda. Nanotek eke iwarailu. Wena kogeda thiyanne meka colombo awata
Meeta wada aduwen ganna thanak nadda
dan peyakata kalinnama ahuwe na ban
![]()
Unity system- Unity plaza ground floor තමා හොදම උන් ලග තියෙන්නේ
authorized distributor ගේ බඩු බයවෙන්න දෙයක් නැ unity plaza එකේ හුගක් උන් ජිල් ටොන් කාරයෝ ඒ හින්ද බලලා ගනින් Unity system නම් කිසි ප්රශ්නයක් නැ

කතා කරේ රජීව් , හොදට විස්තර කියලා දෙන , සන්සුන් ඩයල් එකක් , කිසි කලබලයක් නැතුව කතා කරේ.
හරිනේ මම කිව්වා.
ow ow
rs.55000.00 wage mata ahune ban 1k GTX1070
කිසිම මැනුෆැක්චරර් කෙනෙක් මයිනින් වලට වොරන්ටි දෙන්නේ නෑ මාස 6 වඩා මචන් මදර්බෝර්ඩ් , පවර් සප්ලයි , ග්රැෆික් කාර්ඩ්ස් කියන තුනට.
සමහර මැනුෆැක්චරස්ලා වොරන්ටි දෙන්නෙම නෑ දවසක්වත් මයිනින් වලට.
අපිට ගේම්ස් ගහන්න කියලා කාඩ් එක සල්ලි දීලා අරන් මයිනින් යූස් කරලා වොරන්ටි දාන්න පුලුවන් ඒත් මැනුෆැක්චරර් කාඩ් එක චෙක් කරනකොට දන්නවා මේක මයිනින් වලට යුස් කරලා තියෙන්නේ , ඒ නිසා වොරන්ටි දෙන්නේ නෑ.
Unity system- Unity plaza ground floor තමා හොදම උන් ලග තියෙන්නේ
authorized distributor ගේ බඩු බයවෙන්න දෙයක් නැ unity plaza එකේ හුගක් උන් ජිල් ටොන් කාරයෝ ඒ හින්ද බලලා ගනින් Unity system නම් කිසි ප්රශ්නයක් නැ
දුක තමා රන්ජනී.
මයිනින් වලට තනි කාඩ් එකක් නැතුව කාඩ් 2,3 SLI කරා නම් ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් ඒත් ඉතින් කියන්න බෑ බන්.
ekak newi ban 6k ganna baluwe






ඊ ග්ලෝබ් එකෙන් ගනින් බන් හම්බයින්ට පුක දෙන්නේ නැතුව.
ඊ ග්ලෝබ් එකේ සොටැක් බ්රැන්ඩ් එක හොද , ස්ටේබල් බ්රැන්ඩ් එකක්.
අවුරුදු 5 වොරන්ටිත් හම්බෙන නිසා මොනාට බය වෙන්නද බන්?
http://www.eglobe.lk/
asus agent warrenty na neda munta
asus ekata call kalama munge nama kiwwe na nanotek redline la gana kiwwe??
munge number eka thiyanawada
call kare mona ASUS ekatada mehe country ofz na unge mama aranthiyanawa ban autarazed werranty ekka mungen ekai kiuwe
math aran thiyenwa![]()
ZOTAC thamai use karanne 960 gtx ..
hodata wada thaama