~ElaKiri Xiaomi Fan Club - Part 2~
Greeting MIUIers
එළකිරි Xiaomi Fan Club දෙවන පියවර මෙසේ අරඹන වගයි.....
Visit first thread - http://www.elakiri.com/forum/showthread.php?t=1675096
පලවෙනි කොටස සාර්ථක කරගැනිමට ත්රේඩ් එකේ උදේ,දවල්,රෑ නොබලා වෙහෙස මහන්සි වු අපේ සෙට් එකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
මේ ත්රේඩ් එක Xiaomi ෆෝන් වලට ආසාවක් දක්වන,Xiaomi ෆෝන් යුස් කරන,Xiaomi ෆෝන් එකක් ගන්න ඉන්න අය සදහා පමණක් වෙන්වූවක් බව සියල්ලන්ම මතක තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
එහෙනම් අපි හැමෝම වැඩේ පටන් ගමු.
ජය වේවා.

Last edited:

e risk eka thiyan thama api phone genaweth
sellerta kivama aluth ekak ewanna stock na lu