Elakiri Sony Xperia Club

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Ai bn 3t eka gaththe ehenm s8 eka ganna thibbane. Eke odak aththema nane:rofl:

    1. man ganna kaale S8 awith thibune na

    2. S7 Edge eka thibune - ekata wada 3T eka ganan adui e dawas wala, processor eka aluth ,

    3.mata S7 edge eke 64GB version eka hoyaganna bari una sahenna hoyalath ( mata sim 2ma use karanna oni nisa sd gahanna ba) ,anika

    4. 3T eke USB type C awa dash charging ekka

    onna oye hethu nisa thamai 3T gaththe S8 ganne nathuwa. pahadilida?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    IPS hodai Amoled walata wada. Quality ! Anika Amoled repair awama kachal :rolleyes: Over priced ekata nm mama ekagai ! :yes: Z2 ekak use kala nm battery kiyanna oni nane ,eth 2014 passe gahapu ekakawath battery performance na ! Mama use kala Z2 eke 7h+ awa Screen on time. :D

    IPS honda athi, repair adu athi eth picture quality lassana mokeda, Colours lassana mokeda? matanam AMOLED
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eth 2014 passe gahapu ekakawath battery performance na !
    :yes::yes: අනික් එවාට සාපේක්ෂව බැට්රි නම් මදි කියලා මටත් හිතෙනවා එත් ඉතින් spec වලින් විතරයිනේ use කරන අය තමා දන්නේ කොහොමද කියලා Xperia xzs දැන් තියෙන මිල ගනන් එක්කලා බලද්ද iphone 7 එකක් ගන්න එක ලාබයි වගේ හිතෙනවා
    mqdefault.jpg

    • Like
    Reactions: Rockstar Athelete

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,755
    4,096
    113
    Reviews වල විදියට Xperia X compact හොදයි වගේ... තාම ලන්කාවේ ගන්න නෑ මං හිතන්නෙ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Reviews වල විදියට Xperia X compact හොදයි වගේ... තාම ලන්කාවේ ගන්න නෑ මං හිතන්නෙ...
    2016 September release :sorry: දැන් ලංකාවට ඉස්සර වගේ සොනි පොන් ගෙන්නේ ‍නැ මචන් විකිනෙන්නේ නැති නිසා on request තමා ගොඩාක් ෂොප් වල තියෙන්නේ මන් දන්න විදියට:oo:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    2016 September release :sorry: දැන් ලංකාවට ඉස්සර වගේ සොනි පොන් ගෙන්නේ ‍නැ මචන් විකිනෙන්නේ නැති නිසා on request තමා ගොඩාක් ෂොප් වල තියෙන්නේ මන් දන්න විදියට:oo:

    nuwaranm thiyenawa bn one tharanm.ehema aduwak na
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes::yes: අනික් එවාට සාපේක්ෂව බැට්රි නම් මදි කියලා මටත් හිතෙනවා එත් ඉතින් spec වලින් විතරයිනේ use කරන අය තමා දන්නේ කොහොමද කියලා Xperia xzs දැන් තියෙන මිල ගනන් එක්කලා බලද්ද iphone 7 එකක් ගන්න එක ලාබයි වගේ හිතෙනවා
    mqdefault.jpg

    :nerd::dull:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මගේ පලවෙනි එක k510i
    ඊට පස්සෙ k770
    Vivaz
    M2 aqua
    C4
    දැන් තියෙන්නෙ XA ultra