Photos dappan- and whats the price??Unity systems eke thibba ban gihin gatta epsi eke warrenty eka un lagath denne. Epsi ekenma ganna giyotg labana mase ganna wenne
Thanks hamotama![]()
Nanotek eke tiyenawane ban 155 ta MSi eka.162,000 i. Raata dannam![]()
Nanotek eke tiyenawane ban 155 ta MSi eka.
කිසිම මැනුෆැක්චරර් කෙනෙක් මයිනින් වලට වොරන්ටි දෙන්නේ නෑ මාස 6 වඩා මචන් මදර්බෝර්ඩ් , පවර් සප්ලයි , ග්රැෆික් කාර්ඩ්ස් කියන තුනට.
සමහර මැනුෆැක්චරස්ලා වොරන්ටි දෙන්නෙම නෑ දවසක්වත් මයිනින් වලට.
අපිට ගේම්ස් ගහන්න කියලා කාඩ් එක සල්ලි දීලා අරන් මයිනින් යූස් කරලා වොරන්ටි දාන්න පුලුවන් ඒත් මැනුෆැක්චරර් කාඩ් එක චෙක් කරනකොට දන්නවා මේක මයිනින් වලට යුස් කරලා තියෙන්නේ , ඒ නිසා වොරන්ටි දෙන්නේ නෑ.
ekak newi ban 6k ganna baluwe
If you are thinking of mining you are much better off with two 1070s. That's the reality.
BTW all these high end Graphic cards and many motherboards should come with 3 yr manufacturer warranty - unless they are Grey imports.
The shortage of graphic cards and high performance power supplies are due to the mining market
Nanotek eke tiyenawane ban 155 ta MSi eka.
EMINƎM;22743161 said:apita koinda bn mewwa. 820M lap ekakta hitman 6 damma.
6 FPS![]()

මයින් කරනවා කෙසේවෙතත් කරන්ට් බිල් ගෙවන්න පුළුවන්.දැන් Graphic Card වලින් BTC මයින් කරලා වැඩක් නැහැ
අනික මයිනින් වලට නම් AMD තමයි, Nvidia වලින් මයින් කරන එක සෑහෙන්න පාඩුයි
දැන් තියන කම්ප්ලෙක්සිටි එකත් එක්ක Graphic Card වලින් මයින් කරන එක පාඩුයි, වියදම් කරන ගානවත් හොයන්න බැරිවෙයි
දැන් මයින් කරන්නෙ ASIC වලින් FPGA වලින් එහෙම, ඒවයෙ පවර් එකට ග්රැෆික් කාඩ් වලට කිට්ටු කරන්න බැහැ දැන්
Antminer R4 එකක් ගන්න පුළුවන් 1080ti එකේ ගානට. ilaga upgrade ekedi nvidia quadro ekaktama yanna. ewanm owatamada koheda hadanneWaited all my life looking at high end stuff and gameplays being unable to play anything. Finally i bought the shit out of it. Mekanam godakma rendering wada walata habai![]()
EMINƎM;22744254 said:ilaga upgrade ekedi nvidia quadro ekaktama yanna. ewanm owatamada koheda hadanne

If you are thinking of mining you are much better off with two 1070s. That's the reality.
BTW all these high end Graphic cards and many motherboards should come with 3 yr manufacturer warranty - unless they are Grey imports.
The shortage of graphic cards and high performance power supplies are due to the mining market

paya 24 ma dala sochchamai ne dan hoyanna puluwan 
paya 24 ma dala sochchamai ne dan hoyanna puluwan
![]()
)