thawa kohe aduwennada ban
බිට් කොයින් දාන්න ගන්න හොදම වොලට් එක මොකක්ද ඔයාලා පාවිච්චි කරණ.
ඒ වොලට් එකට බිට් කොයින් විතරද දාන්න පුලුවන්?
අනිත් කොයින් ජාති දාන්න වෙනම වොලට් හදන්න ඕනෙද? ඒ මොනව ද?
hondada kiyalanam danne na mage koyins valin 60% vitara thiyenne meke. Hongkong vala thiyenne.
Btc vitarak neme godak coins thiyanawa. Mama meka use karanna hetuwa usdt trading hAma koyin ekatama dena nisa.
![]()
0.24 කාලේ අපි දන්නෙත් නැහැනේ බන් රිපල් ගැන.... නියමයි පුති
dan wedine bn
බිට් කොයින් දාන්න ගන්න හොදම වොලට් එක මොකක්ද ඔයාලා පාවිච්චි කරණ.
ඒ වොලට් එකට බිට් කොයින් විතරද දාන්න පුලුවන්?
අනිත් කොයින් ජාති දාන්න වෙනම වොලට් හදන්න ඕනෙද? ඒ මොනව ද?
Hardware wallet use karanna something like ledger nano S. Exchange wala thiyanna epa.
$0.76 ට රිපල් ගත්තේ මම විතරද![]()
ඔන්ලයින් වොලට් වලට වඩා මේක හොදයිද?
ඔයා මේකද පාවිච්චි කරන්නෙ
Rep 6+
අර බිට්කොයින් රොඩියම් කියල එකක් ICO දුන්න නේ බන්
මාත් රේගිස්ටර් වෙලා ෆ්‍රී හම්බුනා ටික ගත්තා
එක හොඳයිද බන්