හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,109
    27,375
    113
    ඒකාබද්ධයේ රංචුවකටම නඩු: ඉදිරි මාස තුනේදී මහාධිකරණ 3කදී විභාගයට

    Monday, අගෝස්තු 21, 2017 - 01:00
    කමනි අල්විස්

    Untitled-1.jpg1254.jpg


    රාජපක්ෂ පාලන සමයේදී කෝටි ගණනින් රජයේ මුදල් හා දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණයට යෙදවීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු මහ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් පස්දෙනකු සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සමඟ විත්තිකරුවන් තිස්හත්දෙනෙකුට එරෙහිව ඉදිරි මාස තුනේ දී මහාධිකරණ තුනකදී නඩු දහසයක් විභාගයට ගැනීමට නියමිතය. සෙසු විත්තිකරුවන් අතර හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග සහ ඒ මහතාගේ බිරිය මොරීන් රණතුංග, හිටපු පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල, හිටපු මන්ත්‍රී ටිරාන් අලස් යන අය සිටිති.

    22f82c788dbd6baa0f323a7450ca9804-450x206.jpg


    නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගෙන් කරන ලද විමසීමකදී විත්තිකරුවන්ට අධිචෝදනා ලබා දී තිබෙන බවත්, අදාළ නඩු විභාගයට ගැනීමට දින නියම කර තිබෙන බවත් තහවුරු කළේය.

    බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඔක්තෝබර් 4 සහ 27, නොවැම්බර් 8 සහ 13 යන දිනවලදී කොළඹ, ගම්පහ මහාධිකරණවලදී නඩු හතරක් විභාගයට ගැනේ.

    එම නඩු හතරට අයත් වන්නේ දිවි නැඟුම බැංකුවේ මුදල් බෙදාහැරීම සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවෙන් ලිත් මුද්‍රණය වෙනුවෙන් සාපරාධි සාවද්‍ය පරිහරණය යටතේ සහ දිවි නැඟුම අරමුදලෙන් ජී. අයි. පයිප්ප මිලදී ගැනීම, උපයාගත් මුදල් හෙළිදරව් නොවන ආකාරයට සුපිරි නිවසක් ඉදිකිරීම යන චෝදනාය.

    මේ නඩු හතරට සම්බන්ධ සෙසු විත්තිකරුවන් වන්නේ කිත්සිරි රණවක, වෛද්‍ය නිහාල් ජයතිලක, බන්දුල ආර්. ඒ. ඒ. රණවක, සී. ඩී. කළුආරච්චි, අමිත කිත්සිරි රණවක, ආර්. එම්. එම්. ගුණරත්නහාමි, තිරුකුමාරන් නඩේසන් යන අයයි.

    හෙලිකොප් ආයතනය ඇතුළු තවත් දේපළ මිලදී ගැනීමට පිළිගත නොහැකි ආකාරයට මුදල් උපයා ගැනීමට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙම 31දා කොළඹ මහාධිකරණයේදී විභාග වීමට නියමිතය. හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව සාවද්‍ය සාපරාධී මුදල් පරිහරණය සහ කොළඹ හතෙන් නිවසක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබෙන නඩු දෙක කොළඹ මහාධිකරණයේදී සැප්තැම්බර් 15 සහ නොවැම්බර් 20 දා විභාගයට ගැනීමට නියමිතය.

    සතොස භාණ්ඩ සාවද්‍ය සාපරාධී පරිහරණය සිදුකිරීමට අදාළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව ඔක්තෝබර් 23 දා කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ නලින් රුවන්ජීව, කේ. එම්. මොහිදීන් ෂකීර් යන අයයි.

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දරද්දී ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ බලහත්කාරයෙන් රුපියල් මිලියන පහක මුදලක් පැහැර ගැනීමේ චෝදනාවට අදාළ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී සැප්තැම්බර් 23 දා විභාගවීමට නියමිතය. ඒ මහතාගේ බිරිය ඇතුළුව නරේජ් කුමාර් ෆැරික් සහ ක්‍රිස්ටිනා වනිගසේකර මෙම නඩුවේ සෙසු විත්තිකරුවන්ය.

    ව්‍යාපාරික කොටස් වංචා සහගත ලෙස මිලදී ගැනීමට පෑන් ඒෂියා බැංකුව හරහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක මුදලට අදාළ නඩු විභාගය හිටපු පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඔක්තෝබර් 3දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි. මෙහි සෙසු විත්තිකරු වන්නේ සිඩ්නි ජයසිංහ නමැත්තෙකි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහි රාඩා නඩු විභාගය ඔක්තෝබර් 20 දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ ඇන්ටන් එමිල් ලක්ෂ්මිකාන්තන්, රොහාන් සාලිය අබේසිංහ වීරවික්‍රමසූරිය, ජයන්ත ජයස් සමරසිංහ යන අයයි.

    විදුලිය සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් මිලියන හයසීයක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය සිදුකිරීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහි නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී මෙම 24 දා තවදුරටත් විභාගවීම සිදුවෙයි. මෙහි සෙසු විත්තිකරු වන්නේ අනූෂ පැල්පිට යන අයයි.

    පීපල්ස් ලීසිං සමාගමේ ස්ථාවර තැන්පතුවක් ලෙස පැවැති විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල සාපරාධී සාවද්‍ය පරිහරණයට යෙදවීමට අදාළව කිත්සෙන් බණ්ඩාරනායක, ඩබ්ලිව්. එස්. සුසන්ත, කිංස්ලි චන්දන, දුමින්ද චතුරංග සිල්වා යන විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය සැප්තැම්බර් 20දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි.


    - http://www.dinamina.lk/2017/08/21/පුවත්/39557
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එලම වැඩේ හිකිලම පල ඕකා.... හොදවැඩේ කැරි හොරාට.... හෙනගහලම පල ඌටයි උගේ වටේ ඉන්න උන්ටයි..... අල්ලයි මහින්දගේ පුක උබ..... ගොන් ටෝල්ක් නොදි නිදාගනින්.... ඉස්කොලේත් නිවාඩු එකේ....

    ගරු කතානායකතුමෙනි,

    මම monson ge අම්මට හිකුවා පුක පැලුනා මැහුම් දැම්මා... ඊට පස්සේ රනිල් පැලුවා.... යුඑන්පී එකේ බඩුව කවුද ?

    ගරු කතානායකතුමෙනි

    monson ge අම්මා
    :lol::lol::lol:

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,109
    27,375
    113
    රාජ­පක්ෂ සමයේ වංචා-දූෂණ ගැන පෙත්සම් 117ක් ජනපතිට

    Wednesday, අගෝස්තු 23, 2017 - 01:00
    කමනි අල්විස්
    පුවත්

    හේතුන් දෙකක් පදනම් කර ගනිමින් කොමිසම වෙත ලැබී තිබෙන රාජපක්ෂ පාලන සමයේ සිදුකර තිබෙන මහා පරිමාණ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ මහජන පෙත්සම් එකසිය දහහතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා ජනාධිපති කාර්යාලය වෙත භාරදීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම නිර්දේශ කර තිබේ. එම පෙත්සම්වල අන්තර්ගත කාරණා සම්බන්ධව දැනටමත් විමර්ශන සිදුකරන විමර්ශන අංශ වෙත අදාළ පෙත්සම් එකසිය දහහත භාරදෙන ලෙසටත් කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

    අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී. පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි ජනාධිපති පරීක්ෂණ කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    කොමිසමේ කාලසීමාව ලබන සැප්තැම්බර් 3දා අවසන් වීමට නියමිතය. එම හේතුව සහ අදාළ පෙත්සම් එකසිය දහහතේ අඩංගු කාරණා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම රහස් පොලිසිය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනටමත් විමර්ශන සිදුකරගෙන යන නිසා එම හේතුන් දෙක පදනම් කරගෙන කොමිසම තම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එකම කාරණයක් පිළිබඳව අංශ කිහිපයක් විමර්ශන සිදුකිරීම අනවශ්‍ය සම්පත් වැයවීමක් සහ කාලය නාස්තිකිරීමක් බව කොමිසමේ අදහස වන බැවින් කොමිසම අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව කොමිසමේ ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා දිනමිණට පැවසීය.

    තවද කොමිසමේ කාලය තව මාස හයකින් දීර්ඝ කරන ලෙසට ද කොමිසම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ගුණදාස මහතා පැවසීය. ඊට හේතුව කොමිසම විමර්ශන සිදුකර සාක්ෂි මෙහෙයවා පරීක්ෂණ අවසන් කර තිබෙන මහජන පෙත්සම් දහඅටකට අදාළ අවසන් වාර්තා සකස් කර කොමිසමේ නිර්දේශ සහිත එම වාර්තා ජනාධිපතිතුමාට භාරදීමට අදාළ කාලපරාසය වැයවන නිසාය.

    කොමිසම වෙත ලැබී තිබුණ මුළු මහජන පැමිණිලි සංඛ්‍යාව එක්දහස් පන්සිය අනූ නමයකි. එයින් ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන්නේ පැමිණිලි එකසිය දහහතක් පමණය. එම පැමිණිලි අනිවාර්යෙන්ම අදාළ විමර්ශන අංශ වෙතට යොමුවන බවත් ගුණදාස මහතා ප්‍රකාශ කළේය.


    - http://www.dinamina.lk/2017/08/23/පුවත්/39715
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,109
    27,375
    113
    Samurdhi officials say former minister Basil Rajapaksa misused Rs. 7 billion from Samurdhi banks

    Tue, Aug 22, 2017, 11:57 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Aug 22, Colombo: Samurdhi Development officers today accused the former minister Basil Rajapaksa of misappropriating Rs. 7 billion from Samurdhi Banks during the two elections.

    They also said that the job security of 26,800 Samurdhi officers was lost because of the former minister's setting up of the Divi Neguma Development Department.

    These statements were made at a media briefing held today at the Sri Lanka Freedom party (SLFP) headquarters.

    P.K. Ranukkge, the President of the All Ceylon Samurdhi Managers' Association says that when Divi Neguma Development Department was set up several departments were amalgamated in order to fulfill the desires of certain political leaders. As a result the workers were severely inconvenienced to the point of not being able to receive a clear-cut letter of appointment.

    He said the workers were happy that they were brought up under a department which provided job security and a pension but it was not to be.

    The previous government took certain decisions based on political needs while claiming they stand for the workers' rights, but now it has all been proved a myth, he noted.

    SLFP General Secretary Minister Duminda Dissanayake said that all facts presented by the Samurdhi officers will be sent to the President and will hold discussions with Minister of Social Empowerment and Welfare SB Dissanayake.

    He said that the government and the SLFP will intervene in the matters to resolve the problems of the Samurdhi officer and managers in order to rebuild the Samurdhi program as a strong movement.

    - http://www.colombopage.com/archive_17B/Aug22_1503426428CH.php
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,109
    27,375
    113
    අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්

    පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය.


    එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙස ඔවුනට නියම කැරිණි.


    - http://www.lankadeepa.lk/top_story/අනුෂ-පැල්පිට---ලලිත්-වීරතුංගට-වසර-තුනක-සිරදඬුවම්/10-517438
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,109
    27,375
    113
    ශිරන්ති රාජපක්ෂ සිරිලිය දූෂණ පරීක්ෂණයට අල්ලස් කොමිසමට: කලින් දා පැමිණි සහචරයන් කිසිවෙක් නෑ

    මහින්ද රාජපක්ෂගේ නිල බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද(09) උදේ දෙවන වතාවටත් අල්ලස් හා දූෂණ කොමිසම හමුවට කැඳවා තිබිණ. ඒ ඇය සැමියා ජනාධිපතිකම් කරද්දී ‘සිරිලිය‘ නමින් ගිණුමක් පවත්වා ගෙන යමින් රුපියල් කෝටි ගණනින් කරන ලද වංචා ගැන දැනට කරගෙන යන පරීක්ෂණයේ කරුණු යලි තහවුරු කර ගැනීමට ය.

    අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක විසින් ආරම්භ කරන ලද සිරිලිය පරීක්ෂණය ඇය ඉවත් වීමෙන් පසු පසුබා තිබුනු අතර පසුගිය ජූලි මාසයේ ශිරන්ති රාජපක්ෂ කැඳවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. ඉන්පසු අද(09) සෙනසුරාදා නිවාඩු දිනයේ ඇය යලිත් කැඳවා කලින් ප්‍රකාශයේ කියන ලද කාරණා වල අපහැදිලි තැන් යලි ශුද්ධ කර ගත්තේ ය. සෙනසුරාදා සතියේ නිවාඩු දිනයක් වුවද කට උත්තර දීමට දිනය තෝරාගන්නා ලද්දේ ශිරන්ති විසින්ම ය.

    පෙර දිනක සීඅයිඩියට ඇය කැඳවන ලද අවස්ථාවේදී බස් රථ වලින් ගෙන්වා ගන්නා ලද රාජපක්ෂවාදී හෙංචයියන් කිසිවෙක් අද නොසිටි අතර හිතවතෙකු ලෙස සිටියේ ඩී.වී.චානක නමැත්තා පමණි. ඩී.වී. චානක යනු රාජපක්ෂලාගේ ආණ්ඩුවක් යලි පැමිණි කලෙක FCID නිලධාරීන්ව ගල් ගසා මරා දමනවා යැයි කී ඩී.වී.උපුල්ගේ සොයුරා ය. 2015 අගෝස්තු 02 දා මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කියා මැදමූලන නිවසට ගොස් නොතීසි බාර දුන් අල්ලස් කොමිසමේ ‘චින්තක‘ නමැති පොලිස් පරීක්ෂකවරයාගේ මාතර - වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණි වෙඩි තබා පලායෑමේ අපරාධය යට සිටි පුද්ගලයෙක් වූයේ ද ඩී.වී. චානක ය.

    කෙසේ වෙතත් අද අල්ලස් කොමිසම ඉදිරියට පැමිණි ශිරන්ති රාජපක්ෂගෙන් පැය 2 කට ආසන්න කාලයක් සිරිලිය ගිණුම පිළිබඳ ප්‍රශ්න කෙරිණ.

    පාඨකයාගේ මතකය අලුත් කර ගැනීම සඳහා ශිරන්තිගේ අපූරු සිරිලිය ගිණුමේ දූෂණය ගැන යලි සටහනක් තැබිය යුතුය.

    * ව්‍යාජ තොරතුරු සහිතව පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය‘ ගිණුම පවත්වාගෙන ගියේ මහජන බැංකුවේ කොළඹ 10 සුදුවැල්ල ශාඛාවේ ය. ගිණුම අරඹන ලද දිනය 2006.නොවැම්බර.14 දා ය. ගිණුම් අංකය 143100146235069 වේ.

    * ගිණුම අරඹද්දී එම ගිණුමේ මුදල් ලබාගැනීමේ බලය හිමි එස්. රාජපක්ෂගේ (ශිරන්ති රාජපක්ෂ) ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සඳහන් කර තිබුනේ අංක 222222222V යි. ගිණුමේ තවත් බලකාරියක වූ ඒ.එම්.ජේ.ඒ. කුමාරි නමැත්තියගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සඳහන් කර තිබුනේ අංක 111111111V ලෙසයි. මුදල් ලබාගැනීමේ බලය හිමි අනෙක් තැනැත්තිය වූ කේ.කේ. දිසානායකගේ ජාතික හැඳුනුම්පත් අංකය 587060958V ලෙස සඳහන් වුවද ඇයගේ නමින්ම මහජන බැංකුවේ ඇති වෙනත් ගිණුමක ජාතික හැඳුනුම්පත් අංකය වෙනස් ය.

    * තිදෙනාගේම ලිපිනය වශයෙන් සටහන් කර තිබුනේ ‘කාල්ටන් බංගලාව, තංගල්ල.‘ යනුවෙන් පමණි.

    * රාජපක්ෂලාගෙන් කොන්ත්‍රාත් ලබා ගත් පිරිස් තමන්ගේ කොමිස් මුදල් අවස්ථා 88කදී රුපියල් 82,900,089.00 ක් මෙම ගිණුමේ තැන්පත් කර තිබේ. මීට අමතරව රු.කෝටියක ස්ථිර තැන්පතුවක්ද මෙම ගිණුමේ තිබේ.

    * චීනයේ බීජින් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2013 දී සංවිධානය කළ March Event නමැති උත්සවයක් සඳහා එකතු කරන ලද මුදලින් රුපියල් 7,003,296.00 ක මුදලක්ද රජයේ මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව මෙම ගිණුමට බැර කර තිබේ.

    * ‘සිරිලිය සවිය‘ ගිණුමේ මුදල් වලින් ශිරන්ති රාජපක්ෂ විසින් කොළඹ 07 ටොරින්ටන් මාවතේ අංක 260/17 හි පිහිටි නිවසක් රුපියල් 35,000,000.00 කට මේරි ලූඩ්ස් වික්‍රමසිංහ ( ශිරන්තිගේ නැන්දනිය හෙවත් ඩේසි ආච්චි) නමින් මිලටගෙන ඇති බවද මේ වන විට හෙළි වී ඇත. නමුත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මෙය හුවා දැක්වීමේදී පවසා ඇත්තේ දුගී දුප්පත් රොගීන්ට උදව් කිරීම සඳහා පවත්වාගෙන යන අරමුදලක් බවයි.

    * වාර්තා වන අන්දමට මෙම සිරිලිය දූෂණයට ශිරන්ති සමග බැංකුවේ නිලධාරිනියන් දෙදෙනෙකුද සම්බන්ධ වී තිබේ.


    - http://www.lankaenews.com/news/6322/si
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ මීහරකෝ පාසල් වලට දෙනවා කිව්ව ටැබ්.... අකිලයා පුකේ ගහගත්තද ඒවා.... පොඩි එකෝ.... "හොරු අල්ලන නිව්ස්" ගොන් පාර්ට් නොදා උබ රැට හිරිකොතට යන වෙලාවක කියපන්.... පාසල් නිල ඇදුම්වත් නිකන් දෙන්න කියලා... කෝ පොල්බූරුවෝ පාසල් වලට දෙනවා කිව්ව ටැබ්.... උබේ අම්මා අරන් ගියාද?... ඉට කලින් පාසලකට පුටුවක්වත් දෙන්න කියපන් උබ පුක දෙන්න ගිය වෙලාවක.... මැට් හරකා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ මීහරකෝ පාසල් වලට දෙනවා කිව්ව ටැබ්.... අකිලයා පුකේ ගහගත්තද ඒවා.... පොඩි එකෝ.... "හොරු අල්ලන නිව්ස්" ගොන් පාර්ට් නොදා උබ රැට හිරිකොතට යන වෙලාවක කියපන්.... පාසල් නිල ඇදුම්වත් නිකන් දෙන්න කියලා... කෝ පොල්බූරුවෝ පාසල් වලට දෙනවා කිව්ව ටැබ්.... උබේ අම්මා අරන් ගියාද?... ඉට කලින් පාසලකට පුටුවක්වත් දෙන්න කියපන් උබ පුක දෙන්න ගිය වෙලාවක.... මැට් හරකා

    :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    කෝ මීහරකෝ පාසල් වලට දෙනවා කිව්ව ටැබ්.... අකිලයා පුකේ ගහගත්තද ඒවා.... පොඩි එකෝ.... "හොරු අල්ලන නිව්ස්" ගොන් පාර්ට් නොදා උබ රැට හිරිකොතට යන වෙලාවක කියපන්.... පාසල් නිල ඇදුම්වත් නිකන් දෙන්න කියලා... කෝ පොල්බූරුවෝ පාසල් වලට දෙනවා කිව්ව ටැබ්.... උබේ අම්මා අරන් ගියාද?... ඉට කලින් පාසලකට පුටුවක්වත් දෙන්න කියපන් උබ පුක දෙන්න ගිය වෙලාවක.... මැට් හරකා
    Koheda yanne? Malle pol kivvalu.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගොන්සොන් පුක් කොල්ලා.... ඇල්ලුවා නේද හොරු..:lol::lol::lol::lol:. මම දැක්කමයි උගේම හොරු අල්ලලා උන්ම ත්‍රේඩ් දාන එකෙක්.... හම්මෝ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,802
    4,437
    113
    ගොන්සොන් පුක් කොල්ලා.... ඇල්ලුවා නේද හොරු..:lol::lol::lol::lol:. මම දැක්කමයි උගේම හොරු අල්ලලා උන්ම ත්‍රේඩ් දාන එකෙක්.... හම්මෝ
    :lol::lol::lol:
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මචන් බැදුම්කර කේස් එකේ අලුත්ම තත්ත්වය මොකක්ද රනිල්ට ගෙදර යන්න වෙයිද. ඔකුන් ටයි කෝට් දාපු හොරු නේද මචන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    මචන් බැදුම්කර කේස් එකේ අලුත්ම තත්ත්වය මොකක්ද රනිල්ට ගෙදර යන්න වෙයිද. ඔකුන් ටයි කෝට් දාපු හොරු නේද මචන්

    :rofl::baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්

    පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය.


    එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙස ඔවුනට නියම කැරිණි.


    - http://www.lankadeepa.lk/top_story/අනුෂ-පැල්පිට---ලලිත්-වීරතුංගට-වසර-තුනක-සිරදඬුවම්/10-517438
    මුං දෙන්න ආපහු එළියට ආවා නේද බං
     

    Similar threads