මෙකෙ කසාද බැදපු එව්න් කොටාගෙන යමු බලන්න උබලට ලැබුන දැවද්ද මොනාද කියල, මුලයමය වටිනකමත් දාපන් සසදන්න පහසුවට..
ලව් මැරෙජ් ද ප්රොපොසල් ද කියලත් දාමු
ප්රොපොසල් එව්න්ට මෙ සම්බන්දයෙන් වෙච්ච ආතල් සිද්දි එහෙමත් දාපල්ල.
Note - දැවැද්ද ඉල්ලන්න / ගන්න සුදුසුද කියන එක මෙ ත්රෙඩ් එකේ අදින්න එපා.
ලව් මැරෙජ් ද ප්රොපොසල් ද කියලත් දාමු

ප්රොපොසල් එව්න්ට මෙ සම්බන්දයෙන් වෙච්ච ආතල් සිද්දි එහෙමත් දාපල්ල.

Note - දැවැද්ද ඉල්ලන්න / ගන්න සුදුසුද කියන එක මෙ ත්රෙඩ් එකේ අදින්න එපා.

Last edited: