දැවැද්ද

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    මෙකෙ කසාද බැදපු එව්න් කොටාගෙන යමු බලන්න උබලට ලැබුන දැවද්ද මොනාද කියල, මුලයමය වටිනකමත් දාපන් සසදන්න පහසුවට..

    ලව් මැරෙජ් ද ප්‍රොපොසල් ද කියලත් දාමු :rofl:

    ප්‍රොපොසල් එව්න්ට මෙ සම්බන්දයෙන් වෙච්ච ආතල් සිද්දි එහෙමත් දාපල්ල. :D

    Note - දැවැද්ද ඉල්ලන්න / ගන්න සුදුසුද කියන එක මෙ ත්‍රෙඩ් එකේ අදින්න එපා. :oo:
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Deweddak illuwe netha....idamak tibuna wifege namata... eke gedara heduwa.......rattaran badu tiyenawa mama hitanne pawum 15k wage....
    Affair ekakin marry kale....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    gedarata one badu aran aawa ban

    dan hama ekenma 2ka 2ka tiyanawa
    almari 2i , fridge 2i , andan 2i , washin machine 2i , sofa 2i eewagee :rofl:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Married, 4 years for marriage. දෑවෑදි ඉල්ලුවෙ නෑත. බලාපොරොත්තු වුනෙත් නෑත. හෑබෑයි අක්කර 5ක තේ ඉඩමයි, අක්කර 3ක රබර් ඉඩමයි ඈත. හාමිනේගෙ නමට
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    Married, 4 years for marriage. දෑවෑදි ඉල්ලුවෙ නෑත. බලාපොරොත්තු වුනෙත් නෑත. හෑබෑයි අක්කර 5ක තේ ඉඩමයි, අක්කර 3ක රබර් ඉඩමයි ඈත. හාමිනේගෙ නමට

    හාමිනේ :love: